Etisalat 20 Gb Data Sim ( 20Gb Monthly Rs.550/=)

chande

Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Ganna epa bn. Math gaththa. 550 kiwwata 750 withara enawa. Munge my page ekath hariyata weda karanne nae. Bill eke details balanna bae thawama. Thawama months 3ka bill Eka awilla nae Mata. Mama bill Eka check karanna call ekak gaththahama mama danneth nae VAS services walata rs.300+ ganak kepila.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    මොලේ තියෙන උන් ඉන්නවනම් ගන්න එපා මුන්ගේ සිම්.ජරාම Company එකක්.හෙනම හොරු.මම ඔය කියන connection එක use කරා.my page එකෙන් තමා data balance බලන්නේ.ඒත් කාලයක් ඕක වැඩ කරේ නැහැ.Call කරාම කියන balance එක වැරදි.ගිය මාසේ බිල අවෙත් නෑ,මේ මාසේ call කරලා ඇහුවම කියනවා 5,800 ගානක් තියෙනවලු.මට හොඳටම විස්වාසයි ලිමිට් පැන්නේ නැහැ කියලා.ඒක නිසා මුන්ගෙන් ගන්න එපා එකෙක් වත් :growl::growl::no::no::no::no:

    matath ohoma kala okun,amthimta 2800/= ewwa.mama gewwe neha.dan nadu daanawa kyala liyim ewanawa.gann denna epa ekekuta dann kiyna.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    Ganna epa bn. Math gaththa. 550 kiwwata 750 withara enawa. Munge my page ekath hariyata weda karanne nae. Bill eke details balanna bae thawama. Thawama months 3ka bill Eka awilla nae Mata. Mama bill Eka check karanna call ekak gaththahama mama danneth nae VAS services walata rs.300+ ganak kepila.

    patta horu ban okun
     
    thusitha1974

    Active member
  • Feb 25, 2012
    242
    22
    28
    Kurunegala
    මොලේ තියෙන උන් ඉන්නවනම් ගන්න එපා මුන්ගේ සිම්.ජරාම Company එකක්.හෙනම හොරු.මම ඔය කියන connection එක use කරා.my page එකෙන් තමා data balance බලන්නේ.ඒත් කාලයක් ඕක වැඩ කරේ නැහැ.Call කරාම කියන balance එක වැරදි.ගිය මාසේ බිල අවෙත් නෑ,මේ මාසේ call කරලා ඇහුවම කියනවා 5,800 ගානක් තියෙනවලු.මට හොඳටම විස්වාසයි ලිමිට් පැන්නේ නැහැ කියලා.ඒක නිසා මුන්ගෙන් ගන්න එපා එකෙක් වත් :growl::growl::no::no::no::no:

    Yes. I also used and disconnected the line.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක අරගත්තට පස්සේ ඇක්ටිව් වෙන්න කොච්චර වෙලා යනවද ?
    මේකේ ඩේටා කවුන්ට් වෙන්නේ සාමාන්‍ය සාධාරණ විදිහට නේද?
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මේක අරගත්තට පස්සේ ඇක්ටිව් වෙන්න කොච්චර වෙලා යනවද ?
    මේකේ ඩේටා කවුන්ට් වෙන්නේ සාමාන්‍ය සාධාරණ විදිහට නේද?

    24H ethulatha active wenawa,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    :yes: වෙනම තිඩ් එකක් මම දැක්කා ඕක අරන් 20000 ගණන් වල බිල් ආවා කියලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1785081
    :shocked:
    samaharuntanam aul wela thiyanawa kiyala dekka, ath godak denekta ehema getalu ethiwela ne,

    godak unta aul ban,okkotama wada horata bill hadanawa para hettha.mage 2200/= tiyenawa horata dala,satayak mama gewanne neha deparak liyum ewwa nadu danawa kiyala.mama kiwwa suka ganna kiyala serayak call karapu welawe
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Ow ban ganna epa, munge hena hora wedak yanwa. mage bill eka 19,000Rs , ehuwahama kiyanwa use karalau, yako mage slt eke wath echchra enne nehe. man use meter daala thiyenne. man munta email kara reply nehe. kaalakanni. man kiwwa disconnect karanna kiyala.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    Ow ban ganna epa, munge hena hora wedak yanwa. mage bill eka 19,000Rs , ehuwahama kiyanwa use karalau, yako mage slt eke wath echchra enne nehe. man use meter daala thiyenne. man munta email kara reply nehe. kaalakanni. man kiwwa disconnect karanna kiyala.

    GEWANNA EPA BILA MAMA GEWANNETH NEHA