~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අප්පෝ, කොහොම කනවද මන්දා එහෙම:eek:, කිතුල් පැනි තිබ්බනම් දානවා,

    සමහර අය මිල්ක්මේඩ් එහෙමත් දානව:eek:, කොහොම කනවද මන්දා අනික අපරාදෙ කිරි ටොපියක් හදන්න තියෙන එක, හෙන ගනන්නෙ ඒව
    දාල බලපංකො ..මාර රහයි

    mama mewa kawa
    ඕක හරි රසයිනේ ?

    බුදු අම්මෝ සීනි ගුලි :D ඔයා තාර බැරල් එක වගේ වෙනව ළඟදීම
    වෙනවා? වෙලා ඇත්තේ :cool:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උඹට ඒව කාරි නෑ... පුංචි එවුන් පුංචි එවුන් විදියට ඉන්න ඕන...
    දියවැඩියාව හැදුනොත් ලිංගික බෙලහීනතාවය ඇතිවෙනවා.... තේරුනාද?
    ආයේ කන්නේ නෑ :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar386969_67.gif
    avatar386969_67.gif
    avatar386969_67.gif
    avatar386969_67.gif
    avatar386969_67.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උඹට ඒව කාරි නෑ... පුංචි එවුන් පුංචි එවුන් විදියට ඉන්න ඕන...
    දියවැඩියාව හැදුනොත් ලිංගික බෙලහීනතාවය ඇතිවෙනවා.... තේරුනාද?
    :eek::eek::eek::shocked::shocked::shocked::shocked::P:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කැම්පස් ගිය කාලෙ හරිහමන් කන්ඩ නැතිවුනාමලු :baffled::baffled:
    ඒ කාලේ බැරිවෙච්ච ඒවටත් එක්ක දැන් කනව ඇත්තෙ :D පඩියෙන් බාගයක්ම යනව ඇති චොකලට් කන්න.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    උඹට ඒව කාරි නෑ... පුංචි එවුන් පුංචි එවුන් විදියට ඉන්න ඕන...
    දියවැඩියාව හැදුනොත් ලිංගික බෙලහීනතාවය ඇතිවෙනවා.... තේරුනාද?

    :shocked: