~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ලු :yes::yes:
    අනේ සාදු හොඳ වැඩේ ඔය පරට්ටිට මම වගේ රත්තරං කටුස්සෙක්ව දාල පැනල ගියාට :no: ෂුවර් එකට ඇල ළඟ කබරගොයා හරි ලිඳ ළඟ දියබරිය හරි වෙන්න ඇති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane ban yana ganunta yanna dipan .eka maluda muhude inne?eka maluwada muhudu maru karan pinanne!
    uba duk wenne loketana ona and only kella lankawa dala yanawa wagene :oo:
    හචිස් මතක් කර කර හොටු පෙර පෙර අඬපු එකා නේද මේ උපදෙස් දෙන්නෙ දිල්ඩුඩා ට :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හචිස් මතක් කර කර හොටු පෙර පෙර අඬපු එකා නේද මේ උපදෙස් දෙන්නෙ දිල්ඩුඩා ට :P

    :shocked::shocked:
    "owa denu parahata
    tama sammathahi pihita sita
    dusirith danan dena owa
    waddan kiyana bana wani"

    meka matak una katusso :( ube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :shocked::shocked:
    "owa denu parahata
    tama sammathahi pihita sita
    dusirith danan dena owa
    waddan kiyana bana wani"

    meka matak una katusso :( ube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine :oo:
    :P දිල්ඩුඩා සරා ගැන බලාපොරොත්තුවෙන් ඉඳල තියෙන්නෙ මට පේන්නේ. කෝච්චියට බෙල්ල තියයිද දන්නෙත් නෑ. :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P දිල්ඩුඩා සරා ගැන බලාපොරොත්තුවෙන් ඉඳල තියෙන්නෙ මට පේන්නේ. කෝච්චියට බෙල්ල තියයිද දන්නෙත් නෑ. :(

    dan train wala board kallal gahala neda "tiyanna pera sita balanu "kiyala.oka dakkama dilduwata wena kellek matak wela panala duwai :D