මොනව අහනවද මන්ද

ai uba danne nadda? Katusge manamali,uwa dakinnath kalinma wena ekek ekka penala gihinlu
සමයන් ද මන්ද මාව දකින්න කලින් නං මගේ මනමාලි වෙන්නෙ කොහොමද බන්සමයන් ද මන්ද
ඇයි බොල ප්රපෝසල් , උබේ ගෙදරින් හොයල තියෙන්නෙ
ඒකි පැනල ගිහින්ද දැන්
මටත් නොකිය අපේ අම්ම මනමාලියක් හොයලදඒකි පැනල ගිහින්ද දැන්

එහෙම ලු![]()
ෂුවර් එකට ඇල ළඟ කබරගොයා හරි ලිඳ ළඟ දියබරිය හරි වෙන්න ඇති. ත්රේඩ් එක යට ගිහිල්ල
ගෙනෙපන් සවලක් ඉක්මනට හාරලා උඩට ගන්න මොකද මූසලයෝ මේ ත්රෙඩ් එකට උනේ
sara badu pack karanawa athi yanna![]()

ane ban yana ganunta yanna dipan .eka maluda muhude inne?eka maluwada muhudu maru karan pinanne!
uba duk wenne loketana ona and only kella lankawa dala yanawa wagene![]()
හචිස් මතක් කර කර හොටු පෙර පෙර අඬපු එකා නේද මේ උපදෙස් දෙන්නෙ දිල්ඩුඩා ට

ube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine 
"owa denu parahata
tama sammathahi pihita sita
dusirith danan dena owa
waddan kiyana bana wani"
meka matak una katussoube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine
![]()
දිල්ඩුඩා සරා ගැන බලාපොරොත්තුවෙන් ඉඳල තියෙන්නෙ මට පේන්නේ. කෝච්චියට බෙල්ල තියයිද දන්නෙත් නෑ.