බිසී බන් ...මමත් බැලුවේ ඒකයි.... කොච්චර අල්ලාප සල්ලාප කරපු තැනක්ද...?
දැන් නිකං සොහොනක් වගේ පාලුවෙලා...![]()
මමත් බැලුවේ ඒකයි.... කොච්චර අල්ලාප සල්ලාප කරපු තැනක්ද...?
දැන් නිකං සොහොනක් වගේ පාලුවෙලා...![]()


බිසී බන් ...

සිකේයිය, මන් හිතුවේ කවුන්සsලින් සාර්තක වෙලා දැන්වත් හැදිල ඇති කියල, කියලකට ගත්ත විතරයි
![]()

සිරා සිරාබීසීමත් නෙවෙයි...
දැන් බලපං ගවුම් කෑල්ලක් හායි කියාගෙන ආපු හැටියේ කට්ටිය එන විදිය....
ඒකයි රහස....![]()
උබත් තාම මම වගේ සෙල්ලං බඩු එකතුකරනවානේ. අඩේ මඩේ drone එක repair කරන්න ඕනේ බන්, දැන් පැත්තකට යන්නේ
බීසීමත් නෙවෙයි...
දැන් බලපං ගවුම් කෑල්ලක් හායි කියාගෙන ආපු හැටියේ කට්ටිය එන විදිය....
ඒකයි රහස....![]()

