උබ ඇත්තටම මොකද්ද අදහ්ස් කරේඒකනේ මුගේ තියෙන වලත්තකම...
චිහ් විතරක්....![]()
awoth kiyannako

මම මොකද්ද කිව්ව කැත කතාවඋදේ පාන්දර මම නෙවෙයි අරූ කැත කතාවක් කිව්වේ...
මම විනීත විදියට පෙන්නලා දුන්නා....![]()
dewani ekaනේවාසික පහසුකම්, ආහාර පාන වගේ දේවල් දෙනවද...?
නැත්තං කොස්සක් අරන් පන්නනවද...?![]()
උබ ඇත්තටම මොකද්ද අදහ්ස් කරේ
Good morning....
Kohomada wada katauthu.... kawadada yanne... ???
ehenam honda molayak thiyenawaඋත්තරේ දැනගෙන ඇහුවේ....![]()

හෙට උදේ.........


උඹටත් කුක්කගේ ලෙඩේ බෝ වෙලාද රිප්ලයි පෝලිමක් දාන්නේ



ehenam honda molayak thiyenawa![]()

මේකනේ හැමදාම උදේ නැගිටින මොකක් හරි නැගලා...
උද්ධමනය, උද්ධමනය... ඉතිං දැන් උඹ ඔෆිස් එකෙත් නැගලලු....
මේ දවස්වල නගින ඒවා අහන කොට තරහ යනවා...
ඩෝල් කියන්නේ එකක් - මම කියන්නේ එකක්...




ehenam thawath hondayiඒක මොලේ නෙවෙයි...
ගෑණු ගතිය ගැන තියෙන අවබෝධය....![]()

ප්රජාතන්ත්රවාදි රාමුව තුළ සභ්‍යත්වය ගැන කතා කරන්න ගියාම ප්රබුද්ධ පාර්ශවය ඒකට හිනාවෙන්න ගත්තම වෙන දේ තමයි....
ඔහ් සොරි වැරදි තැනකට ඇවිල්ල තියෙන්නේ...