~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් ඒක තමා මේ කිව්වේ. බාස්ලට, ගෝලයන්ට යන්න. ලොකු බාසාට කිව්වනං කලින් දවසක ඇවිල්ලා වැඩේ කරනවා, ඉන්න hut එකකුත් ගහගන්නවා

    :yes::yes:ඒක ඔය පැත්තෙම ඉන්න බාසෙක්ට කීවනං හරි ,
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :yes::yes:ඒක ඔය පැත්තෙම ඉන්න බාසෙක්ට කීවනං හරි ,
    ඔව්, එහෙමත් පුළුවන්. නැත්නම් ඔය එන සෙට් එකට කිව්වනම් උන්ම ඇවිත් වැඩේ කරයි
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    වැරදියිනේ සම්පූර්ණයෙන්ම...
    කුක්කෙක් එක්ක නිදියගත්තොත් ගැබ්වෙලා තමයි නැගිටින්න වෙන්නේ...
    බොරුනම් මහා පණ්ඩිත කිඹුල අයියගෙන් අහල බලපං....
    kawda ban කිඹුල
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    නෑ නෑ, ඉස්සෙලා පොඩි වලක් කපලා උඩින් concrete දාලා, squatting pan එකත් තියලා, වටේට බ්ලොක් ගල් තියලා, උඩින් පොඩි ටකරන් වහලක් ගහලා, පොඩි දොරකුත් දැම්මනං හරි. ඔය වැඩේට යන්නේ එක දවසයි බන්. දෙන්නෙක් ඇති හොදටම


    me ban..oya neketh seen ekak tiyanawa ne..nekathen passeda owa karanna one.nekathata kalin karanna berida:rolleyes::rolleyes: