~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක වතාවක් කීවෙ ඔෆිස් එකේ එක්කෙනෙක්ගේ බයික් එකේ ගියා කියල :baffled::baffled:

    :yes::yes: eya ekak giya. ape gedara ekak tiyenawa kawrut padin nati eke gihin tiyenawa. aya father in lawge eke giya eka dawasak. eya mata nuhurui kiyala aya ekka giye na. ewage thama gihin thiyene. hubby ekka kawadawat gihn na :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලිං හැම ත්‍රේඩ් එකකම ඔහොම තමා , කුමාරයා තමා එක මුල් හරියේ දවස් දෙක තුනෙන් අන්තිම හරියේ :P:P:rofl::rofl:

    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි අර අරයගෙන්.. අර මම ත්‍රෙඩ් එකට ඇවිත් ෆන් එකේ ඉද්දි රිදිල ඉදිමිල පුපුරල පපුව පලාගෙන ගිය කෙනාගෙන්...

    උඹට සතුටුද දැන්?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි අර අරයගෙන්.. අර මම ත්‍රෙඩ් එකට ඇවිත් ෆන් එකේ ඉද්දි රිදිල ඉදිමිල පුපුරල පපුව පලාගෙන ගිය කෙනාගෙන්...

    උඹට සතුටුද දැන්?
    :confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: eya ekak giya. ape gedara ekak tiyenawa kawrut padin nati eke gihin tiyenawa. aya father in lawge eke giya eka dawasak. eya mata nuhurui kiyala aya ekka giye na. ewage thama gihin thiyene. hubby ekka kawadawat gihn na :dull:

    යන්නම ඕන කෙනත් එක්කනේ ගිහින් නැත්තෙ :baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය අද උදේ ඉඳල ම සෑහෙන ලොකු කථාවක් වගේ
     
    • Like
    Reactions: jasz

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි අර අරයගෙන්.. අර මම ත්‍රෙඩ් එකට ඇවිත් ෆන් එකේ ඉද්දි රිදිල ඉදිමිල පුපුරල පපුව පලාගෙන ගිය කෙනාගෙන්...

    උඹට සතුටුද දැන්?

    දැන් ඕක අමතක කරන්න රජෝ:yes::yes:මෙන්න් මෙහාට වෙලා කියන්ඩකෝ ගෙවල් හදනවාද කියල :baffled: