දැන් ඕක අමතක කරන්න රජෝමෙන්න් මෙහාට වෙලා කියන්ඩකෝ ගෙවල් හදනවාද කියල
![]()
ගෙයක් හදන්න ඕනි...
පර්චස් 10 ක වගේ ප්‍රමාණෙක ඉඩමක කාමර 3ක් සහ අනිත් ඒවා තියෙන තට්ටු දෙකක ගෙයකට සාමාන්‍යෙයන් කීයක් විතර වියදන් වෙයිද බඩුමුට්ටු වලට සහ බාස් කුලී එහෙම?
මටනන් මෙලෝ අදහසක් නැහැ. මට නිකමට හිතෙන්නේ ලක්ෂ 30-40 ක් වගේ ගානක් යයි කියල.. ඒ ගාන හරිද ?









