රෙඩ් බ්ලව්.කෙම්පසුත් ඒ ගානම වගේ යන්නේ.
ඔව් බන්.මම අපේ ගෙදර වහලයක් ගහන්න කියලා බැලුවා.ව.අඩි 1000ක් විතර එකක්.මටත් ලක්ශ 5ක් විතර යනවා අඩුම රේට් දාලා කලත්.ලී පට්ට ගනන්.බාස් කුලියත් ඒ වගේමයි
liwala ganan ahuwamane uda yannepol lee gananda ban mata ganna ona tikak
පොල් ලී නම් බන් 2"x5" දික් අඩියක් රු.80ක් විතර වෙයි.රෙඩ් බලව් 250යි.ගාන්ඩිස් 140ක් වගේ වෙනවා.පොල් ලී ගන්නකොට හොඳ තැනකින් බලලා ගනින්.
ape podi wahalk tiyenawa hadanna pol lee ghla danawa ban utta
liwala ganan ahuwamane uda yanne
මේ ටික පැහැදිලි නෑ
පොල් ලී ගහනවා කිව්වේ වහලට ,ඊට අඩු ලි වර්ග මොකුත් නැද්ද බන්
edenawa ban..oya hadapu man andala tiyenne..ape gedara hadana kota 90%kma ath weda dunne mama..mama dannawa ban oke sasthare..ath weda karayaa badama enuwoth uta kala hari iwara karanna wenawa..laga idan gema gahanna oneමචන්, පොඩි දෙයක් කියන්නම්. උබ මොකුත් හිතන්න එපා, උබ ගොනෙක් කියලා හිතලා කියනවා නෙවේ. වැදගත්වෙයි කියල හිතෙනවා මේවා
මගේ දන්නා කට්ටියක් ඉන්නවා ඇබිලිපිටියේ. එහෙ එක අයියා කෙනෙක් කොරියාවේ ගිහින් සල්ලි එවලා ගෙයක් හදන්න. ඉඩම ඒ ගොලන්ගේම එකෙක්. ටික කාලෙකින් ඒ අක්කා හම්බෙලා මම ඇහුව දැන් කොහොමද වැඩ. මට කිව්වා ලක්ෂ 80ක් ගියා වැඩ ටික කරගන්න, තව පොඩ්ඩක් වැඩ තියෙනවා කියලා. කොහොමහරි තව මාසෙකට විතර පස්සේ මම ගියා එහෙ ට්‍රිප් එකක් යන ගමන්. ඒ අක්කා එක්කෙරගෙන ගියා මාව අලුත් ගෙදර බලන්න. යකෝ විශ්වාස කරපන් තට්ටු 3යි යටම column විතරයි, බිත්ති මොකුත් නෑ, එළියේ plaster කරලා නෑ, bathroom විතරයි tile, ඇතුලේ බිම නිකම්ම concrete විතරයි ෆිනිෂ් නෑ. 3rd floor එකේ එක කමරයයි ෆිනිෂ්, අනික්වා බිත්ති විතරයි. කොටින්ම වැඩ 50%ක් වගේ ඉතුරුයි. මම උඩ ගියා ලක්ෂ 80ක් යන්නේ කොහෙද. ඔය ටිකට. contract නෙවේ අනික දීල තියෙන්නේ බාස් තමාලු ඔක්කොම කරලා තියෙන්නේ. බලපන් ඌ කොච්චර ගැසිල්ලක් ගහන්න ඇතිද? නොදැනුවත්කම නිසා සල්ලි අපරාදේ අර අයියගේ.



ado uba mataradapissuda yako mathara hadanna
gampaha thama puthi
dn inna gewal peththema thama![]()



රජෙක් වගේ මේ ත්‍රෙඩ් එකේ මුලින්ම හිටපු මම අද......
sunerudx 1,108
EvilEye 907
Dilzzzz 507
LazyLizard 492
jasz 432
Sara531 419
upulpdn 376
yasi96 359
Kumara456 283



කලිං හැම ත්‍රේඩ් එකකම ඔහොම තමා , කුමාරයා තමා එක මුල් හරියේ දවස් දෙක තුනෙන් අන්තිම හරියේ![]()




aniwaryen.anthap pureth agiya athak ne banරජා රාජ සභාවට එන්නේ නැතුව අන්තඃපුරේ ලැගගෙන හිටියම ඔහොම වෙනව
හම්මේ[
ඔව්, මොකුත් කරගන්නත් බැරිතරම් වයසයි ඕකට. පුරෝහිත්ටයි, සෙන්පතියන්ටයි, අන්ත්පුරේ සේක්කෝනට වාසියි
man wahane gaththe marry karanna kalin. eka man gaththe mage salli walin. dan api eyage maha gedara inne. eheth tika kalayak inna ona nisa ehema kare. gedara hadanna inneth e idamema thama. apoi mata bike wala yanna ba appa. man jiwithetama dethun parakata wada gihin na.
![]()




hapoiiieka thama math kiyanne. ape gedarath mulin pond 1k hadanna kiyala idak thiyala tibba, passe eka kadala appachchige office room1 haduwa