~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බන්.මම අපේ ගෙදර වහලයක් ගහන්න කියලා බැලුවා.ව.අඩි 1000ක් විතර එකක්.මටත් ලක්ශ 5ක් විතර යනවා අඩුම රේට් දාලා කලත්.ලී පට්ට ගනන්.බාස් කුලියත් ඒ වගේමයි

    :yes:liwala ganan ahuwamane uda yanne
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    pol lee gananda ban mata ganna ona tikak

    පොල් ලී නම් බන් 2"x5" දික් අඩියක් රු.80ක් විතර වෙයි.රෙඩ් බලව් 250යි.ගාන්ඩිස් 140ක් වගේ වෙනවා.පොල් ලී ගන්නකොට හොඳ තැනකින් බලලා ගනින්.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පොල් ලී නම් බන් 2"x5" දික් අඩියක් රු.80ක් විතර වෙයි.රෙඩ් බලව් 250යි.ගාන්ඩිස් 140ක් වගේ වෙනවා.පොල් ලී ගන්නකොට හොඳ තැනකින් බලලා ගනින්.

    ape podi wahalk tiyenawa hadanna pol lee ghla danawa ban utta
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොල් ලී ගහනවා කිව්වේ වහලට ,ඊට අඩු ලි වර්ග මොකුත් නැද්ද බන්

    කැටකෑල කියලා ලී ජාතියක් තියෙනවා.ඒකත් ගාන අඩුයි.හරියටම ගනන් දන්නේ නෑ බන්.දන්න තරමින් වහලකට ගන්න පුලුවන් අඩුම ලීය පොල් තමයි
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචන්, පොඩි දෙයක් කියන්නම්. උබ මොකුත් හිතන්න එපා, උබ ගොනෙක් කියලා හිතලා කියනවා නෙවේ. වැදගත්වෙයි කියල හිතෙනවා මේවා
    මගේ දන්නා කට්ටියක් ඉන්නවා ඇබිලිපිටියේ. එහෙ එක අයියා කෙනෙක් කොරියාවේ ගිහින් සල්ලි එවලා ගෙයක් හදන්න. ඉඩම ඒ ගොලන්ගේම එකෙක්. ටික කාලෙකින් ඒ අක්කා හම්බෙලා මම ඇහුව දැන් කොහොමද වැඩ. මට කිව්වා ලක්ෂ 80ක් ගියා වැඩ ටික කරගන්න, තව පොඩ්ඩක් වැඩ තියෙනවා කියලා. කොහොමහරි තව මාසෙකට විතර පස්සේ මම ගියා එහෙ ට්‍රිප් එකක් යන ගමන්. ඒ අක්කා එක්කෙරගෙන ගියා මාව අලුත් ගෙදර බලන්න. යකෝ විශ්වාස කරපන් තට්ටු 3යි යටම column විතරයි, බිත්ති මොකුත් නෑ, එළියේ plaster කරලා නෑ, bathroom විතරයි tile, ඇතුලේ බිම නිකම්ම concrete විතරයි ෆිනිෂ් නෑ. 3rd floor එකේ එක කමරයයි ෆිනිෂ්, අනික්වා බිත්ති විතරයි. කොටින්ම වැඩ 50%ක් වගේ ඉතුරුයි. මම උඩ ගියා ලක්ෂ 80ක් යන්නේ කොහෙද. ඔය ටිකට. contract නෙවේ අනික දීල තියෙන්නේ බාස් තමාලු ඔක්කොම කරලා තියෙන්නේ. බලපන් ඌ කොච්චර ගැසිල්ලක් ගහන්න ඇතිද? නොදැනුවත්කම නිසා සල්ලි අපරාදේ අර අයියගේ.
    edenawa ban..oya hadapu man andala tiyenne..ape gedara hadana kota 90%kma ath weda dunne mama..mama dannawa ban oke sasthare..ath weda karayaa badama enuwoth uta kala hari iwara karanna wenawa..laga idan gema gahanna one:D:D:D