අනේ මන්දා බන්.මෙහේ පොල් ලී හොයගන්න අමාරුයි.අනික දැන් ගොඩක් අය ෆිනිශින් වහලනේ ගහන්නේ.


හුටා40ට 4නේ වැදිල තියෙන්නෙ 40ක් 40ක්
![]()
බැද්දට සඳ වගේ
ගෝමරී මල් මද කැකුළියේ
ඕයේ
පිදුරු සෙවී කල පැල්පතේ
සමේ නැත මහා මන්දිරේ
පිදුරු සෙවී කල පැල්පතේ
සමේ නැත මහා මන්දිරේ
අහා අහා.. දිස්ට දිඩින් ..
ඒ උනාට කෝමද පිදුරු මාරු කරනකොට තියෙන ආතල් එක.
මටත් ආසයි බන් ඉලුක් සෙවිලි කරපු වහල කෑල්ලක් ගහන්න.වරිච්චි බැඳලා,පොලවට ගොම මැටි ගාලා වහලට ඉලුක් හෙවිල්ලන්න.



මොකක්ද?
කෑල්ලක් ගහන එකද?![]()