~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මන්දා බන්.මෙහේ පොල් ලී හොයගන්න අමාරුයි.අනික දැන් ගොඩක් අය ෆිනිශින් වහලනේ ගහන්නේ.

    අපේ මාමලත් ඔහේ ගෙවල් හැදුවෙ මෙහෙන් පොල් ලී ගෙනිහිල්ල :baffled::baffled:

    අර කුබුක් ගැටේ වගේ පැති වල ඒව වෙන්ඩ ඇති,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිදුරු සෙවී කල පැල්පතේ
    සමේ නැත මහා මන්දිරේ

    ඒ උනාට කෝමද පිදුරු මාරු කරනකොට තියෙන ආතල් එක.

    මටත් ආසයි බන් ඉලුක් සෙවිලි කරපු වහල කෑල්ලක් ගහන්න.වරිච්චි බැඳලා,පොලවට ගොම මැටි ගාලා වහලට ඉලුක් හෙවිල්ලන්න.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ උනාට කෝමද පිදුරු මාරු කරනකොට තියෙන ආතල් එක.

    මටත් ආසයි බන් ඉලුක් සෙවිලි කරපු වහල කෑල්ලක් ගහන්න.වරිච්චි බැඳලා,පොලවට ගොම මැටි ගාලා වහලට ඉලුක් හෙවිල්ලන්න.

    :yes::yes::yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා..