~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    කුමරියක පා සළඹ සැලුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා..
    කුමර බඹසර අසපුවේ මා..
    සම වැදී උන් දැහැන් බිඳුනා..:rolleyes:

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කුමදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
    අප දෙදෙනා වෙන්විය යුතු නෑ


    නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ