ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ..
බෑ බෑ..
මට නිදන්න බෑ.................................
නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
හදිස්සියෙ ප්ලේන් එක ත්රස්තවාදියෝ පැහැරගත්තොත් මොකෝ වෙන්නෙ
එහෙනම් ඇස් ඇරන් නිදාගන්න..........

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ..
බෑ බෑ..
මට නිදන්න බෑ.................................
බොමුද නිදි පෙත්තක්

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
මං යනවා එහෙනම් නිදා ගන්න...හැමොටම සුබ රාත්රියක්.......
සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ
මං යනවා එහෙනම් නිදා ගන්න...හැමොටම සුබ රාත්රියක්.......
මං යනවා එහෙනම් නිදා ගන්න...හැමොටම සුබ රාත්රියක්.......
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා