~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    චික් ඊයා මේගොල්ලෝ කියන දේවල්..
    ලැජ්ජාවේ බෑ..
    මම යනවා..


    කොයි යන්නෙ බඳ නලවාලා
    ලැසි ගමනින් ඉඟ සොලවාලා

    :rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගීතයෙන් ගීතය එහා ත්‍රෙඩ් එක මනුස්සයෝ මේක සංවාද ත්‍රෙඩ් එක :angry: දුවපියව් ඒකට :angry:


    ගීයකින් කෙසේ කියන් සිතුම් ලයේ

     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
    දැසින් නොදකින ඇතක උන්නත් සිත විමසන්නෙ......
    ඔබෙ ගැනයි.......

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
    දැසින් නොදකින ඇතක උන්නත් සිත විමසන්නෙ......
    ඔබෙ ගැනයි.......


    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි...

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
    දැසින් නොදකින ඇතක උන්නත් සිත විමසන්නෙ......
    ඔබෙ ගැනයි.......

    ඔබෙ සුසුම් පවන් සලයි
    මගේ කොපුල් පුරා ඇදෙයි
    ඔබේ සෙනෙහස ගොඩ ගලයි
    උණුහුමට මාව තෙමෙයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කඳුළු හුරතල් වැඩිද මන්දා
    පුංචි දේටත් ඇඩේන හින්ද


    කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෑස පෙඟිලා හීන තෙමුනා ඔබට පිදු ආදරේ හින්දා


    දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
    මන බැන්දුවේ මා සෙනෙහේ ලතා