ගීතයෙන් ගීතය එහා ත්‍රෙඩ් එක මනුස්සයෝ මේක සංවාද ත්‍රෙඩ් එකදුවපියව් ඒකට
ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම්

චික් ඊයා මේගොල්ලෝ කියන දේවල්..
ලැජ්ජාවේ බෑ..
මම යනවා..

ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
දැසින් නොදකින ඇතක උන්නත් සිත විමසන්නෙ......
ඔබෙ ගැනයි.......

ගීයකින් කෙසේ කියන් සිතුම් ලයේ

කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩේන හින්ද
සිහිල් සුලන් රැල්ලේ
කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
දෑස පෙඟිලා හීන තෙමුනා ඔබට පිදු ආදරේ හින්දා
ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම්

ආදරය සුන්දර වරදකී
කිසිදා සමාවක් දෙනු බැරි
ප්‍රාර්තනා පුරමු සංසාරයේ සෑමදා මේ ලෙසේ![]()
ප්‍රාර්තනා පුරමු සංසාරයේ සෑමදා මේ ලෙසේ![]()
දෑස පෙඟිලා හීන තෙමුනා ඔබට පිදු ආදරේ හින්දා
මා ප්‍රර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුණාදෝ
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා