කටුස්සගේ හරි එකක් දාන්ට
මොකද්ද කැලෑව![]()
අනේ මේ මුට ඉක්මනට ඔය ෆොටෝ එකක් දාපන්.
නැත්තන් තව සති ගානක් යනකන් ඕක ඉල්ලයි
කටුස්සගේ හරි එකක් දාන්ට
මොකද්ද කැලෑව![]()
අනේ මේ මුට ඉක්මනට ඔය ෆොටෝ එකක් දාපන්.
නැත්තන් තව සති ගානක් යනකන් ඕක ඉල්ලයි




සාර ඇත්තටම කොයි ගියේසාරා අපිව දාල ආයේ නොඑන්ඩම ගියා
සංසාරේ හැටි ඔහොම තමයි![]()

සාර ඇත්තටම කොයි ගියේ
හරි එකෙක්ගෙන් අහන්න කීවෙ මට![]()
ඔව් මාත් බැලුවෙ, අරූව නැගිට්ටලා හත්තක පොටෝ එකක් ඉල්ලගන්නඅනේ මේ මුට ඉක්මනට ඔය ෆොටෝ එකක් දාපන්.
නැත්තන් තව සති ගානක් යනකන් ඕක ඉල්ලයි
මගෙන් පොටෝ නැතිව බේරෙන්ට හම්බෙන්නෙ නෑ,![]()

මල්ලී දන්නවාඔව් මාත් බැලුවෙ, අරූව නැගිට්ටලා හත්තක පොටෝ එකක් ඉල්ලගන්න
නැත්නම් අපි මේ ඉන්න පොට් එක ඉදලා ටිකක් පහලට වෙන්න දියපාරක් යනෝ. ගීන් පෝං කැමරාවෙන් පොටෝ එකක් අරං එන්න, නිකං හත්තක් හොයාන
නෑ අද ඉන්නේ ජේම්ස් කුක් යුනි එකේ. මෙහෙ ඉදලා ආයෙ හෙට පොඩි රවුමක් ගිහින් රෑ වෙන්න ප්ලයිට් එකේ යන්නේ.. කිලෝමීටර් 1500ක් විතරඑච්චර දුරද![]()

ඒක තමයි වෙන්නේ වැඩිපුර ඉල්ලීම් කරොත් ..ඔය ලගපාත තියන වැඩියේ දැකල නැති මලක් හරි පෙන්නලා මූට කියපන් මේක තමයි හත්ත කියල
ඔව් මාත් බැලුවෙ, අරූව නැගිට්ටලා හත්තක පොටෝ එකක් ඉල්ලගන්න
නැත්නම් අපි මේ ඉන්න පොට් එක ඉදලා ටිකක් පහලට වෙන්න දියපාරක් යනෝ. ගීන් පෝං කැමරාවෙන් පොටෝ එකක් අරං එන්න, නිකං හත්තක් හොයාන
මල්ලී දන්නවා




මොකක්ද ජොබ? එතකොට මාලි අයියට මොකෝ වෙන්නේ.. සරාගෙ බොලුද කොහෙද?ජර්මනිය දැන් උතුරු කොරියාව වගේලු![]()
රෑට මෙව්ව ශ්‍රාවය කරන එකේ වීඩියෝ එකක් ඕන![]()
හා ඒකනම් එවන්නම්..රෑට මෙව්ව ශ්‍රාවය කරන එකේ වීඩියෝ එකක් ඕන![]()
ප්රසිද්ධියෙ බෑ,, උඹට 21+ දමොකක්ද ජොබ? එතකොට මාලි අයියට මොකෝ වෙන්නේ.. සරාගෙ බොලුද කොහෙද?

