
කට්ටිය කියන්නෙ අද්යාපනය නොමිලේ ගොඩක් දුරට කියල, මගෙ යාලුවෙකුත් යන්ඩ ඉන්නවා ජර්මනි, ඉන්ජිනියරින්ග් කියල
![]()
අන්න කොල්ලෝ
මං ගෙදර අම්මා බලපු වනිතා විත්ති පත්තරෙත් බලනවා පොඩි කාලෙ
ඒක කාන්තා පුවත්පතක්.
නවලිය
සිරිකත
වනිතා විත්ති
තරුණි
තව තව ඒවා තිබුණා
රිසර්ච් වලට හම්බෙන සල්ලී මල්ලී දන්නෑ මල්ලීෆ්ලයිට් ටිකට හොටෙල් අරව මේව ඔක්කෝටම , ඒ මොකෝ ඒ ඒකෙන් වියදම් කරන්නෙ![]()

ඉංග්රීසි භාවිතය නැති රටක්.
ඉතින් ඉගෙනගෙන වැඩ කරනවානම් ඒ භාෂාව ඉගෙනගන්ඩ ඕනේ
ඔව් මෙහෙ වීසා වැදිලා තියන නිසා දැන් ලේසියි වැඩේ,.. ඒත් පාස්පෝර්ට් එක කැන්බරා යවන්න ඕන සීන් එකක් තියනවා.. මේ දවස් වල සල්ලිත් පොඩ්ඩක් පරිස්සම් කරන්න එපෑගියත් බජට් තමා යන්නේ
එයාර් බී ඇන් බී කියලා සීන් එකක් දන්නවද
දැන් ටික ටික ඉංග්රීසිය ප්රචලිත වෙනවා සෙකන්ඩ් ලැන්ග්වේජ් එක විදිඅටඉංග්රීසි භාවිතය නැති රටක්.
ඉතින් ඉගෙනගෙන වැඩ කරනවානම් ඒ භාෂාව ඉගෙනගන්ඩ ඕනේ
හ්ම්..ඔව් නේ උන්ගේ මූනේ ලප තීනව....
ලප කියන්නේ ෆ්රෙකල්ස්නෙ.. ඒවයෙම ෆොටෝ ගන්න එවුන් ඉන්නවා.. අයිරිශ් එවුන්
ලප කලාව...ඒකත් නරක නෑ
දැන් ටික ටික ඉංග්රීසිය ප්රචලිත වෙනවා සෙකන්ඩ් ලැන්ග්වේජ් එක විදිඅට
කොහොමත් යුරෝපෙ ඉංග්රීසි බාවිතා වෙන්නේ රටවල් කීයෙද
ලස්සන උනුත් ඇති. හෙන සයිස් කියල අහල තියනවා ජර්මන් ගෑනු එහෙම
නෑ බං. හොටෙල් වෙනුවට ගෙවල් වල ඉන්න සීන් එකක්ට්රැවල් ප්ලෑන් කරන සීන් එකක් නේද