මේ පාරත් යටවෙයිද?
වහිනව...දැන් ටිකක් නැවතිලා...ආයිත් රෑට පටන් ගනීවි

නැකතේ වැරැද්ද

ආණ්ඩුවෙ සාපෙ

මේ පාරත් යටවෙයිද?
වහිනව...දැන් ටිකක් නැවතිලා...ආයිත් රෑට පටන් ගනීවි



සිරිකැත කියලා පත්තරයක් තිබුණා ඉස්සර . දැන් නෑනෙද

මං යුරෝපෙ ගිහින් නෑනෙ. වීසා හදාගන්න ඕනනෙ.. එම්බසි ගානේ යන්න වෙනෝනෙමං ආසයි කෞතුකාගාර බලන්න
![]()
බෂ්ජිබුෂ්ජ්ෂ් ගානවා විතරයි

ඒ වුනාට යුරෝපෙ ලස්සන පැති තියෙනවනෙ, පරිසරය![]()
මේ පාරත් යටවෙයිද?
නැකතේ වැරැද්ද
ආණ්ඩුවෙ සාපෙ![]()
විසිට් එකක් දාල එන්ඩ හොදයි.
ඉගෙනගන්ඩ වැඩ කරන්ඩ ටිකක් අවුල්
අැයි..ලස්සන සුදු අක්කි බබාල නැද්ද හා
අන්න කොල්ලෝ
ඕකේ...ඕකේ...තේරුනේ නැතත් බලනව
ඕව බලන්නෙ නෑනෙ
විසිට් එකක් දාල එන්ඩ හොදයි.
ඉගෙනගන්ඩ වැඩ කරන්ඩ ටිකක් අවුල්
, මගෙ යාලුවෙකුත් යන්ඩ ඉන්නවා ජර්මනි, ඉන්ජිනියරින්ග් කියල 
අන්න කොල්ලෝ
මං ගෙදර අම්මා බලපු වනිතා විත්ති පත්තරෙත් බලනවා පොඩි කාලෙ
ඒක කාන්තා පුවත්පතක්.
නවලිය
සිරිකත
වනිතා විත්ති
තරුණි
තව තව ඒවා තිබුණා




ඔව් මෙහෙ වීසා වැදිලා තියන නිසා දැන් ලේසියි වැඩේ,.. ඒත් පාස්පෝර්ට් එක කැන්බරා යවන්න ඕන සීන් එකක් තියනවා.. මේ දවස් වල සල්ලිත් පොඩ්ඩක් පරිස්සම් කරන්න එපෑඅමාරු වෙන එකක් නෑ නේද
ගියත් බජට් තමා යන්නේජර්මන් කෙල්ලෝ ලස්සන නෑ නේද වැඩිය
බියර් වලට නම් හොදයි
ඔව් මෙහෙ වීසා වැදිලා තියන නිසා දැන් ලේසියි වැඩේ,.. ඒත් පාස්පෝර්ට් එක කැන්බරා යවන්න ඕන සීන් එකක් තියනවා.. මේ දවස් වල සල්ලිත් පොඩ්ඩක් පරිස්සම් කරන්න එපෑගියත් බජට් තමා යන්නේ
එයාර් බී ඇන් බී කියලා සීන් එකක් දන්නවද
