~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කට්ටිය කියන්නෙ අද්‍යාපනය නොමිලේ ගොඩක් දුරට කියල:confused:, මගෙ යාලුවෙකුත් යන්ඩ ඉන්නවා ජර්මනි, ඉන්ජිනියරින්ග් කියල :confused:

    ඉංග්‍රීසි භාවිතය නැති රටක්.
    ඉතින් ඉගෙනගෙන වැඩ කරනවානම් ඒ භාෂාව ඉගෙනගන්ඩ ඕනේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අන්න කොල්ලෝ

    මං ගෙදර අම්මා බලපු වනිතා විත්ති පත්තරෙත් බලනවා පොඩි කාලෙ


    ඒක කාන්තා පුවත්පතක්.
    නවලිය
    සිරිකත
    වනිතා විත්ති
    තරුණි

    තව තව ඒවා තිබුණා


    මමත් අහු වුනොත් කෑම රෙසිපි නම් බලනව....වෙන අපිට වැඩකට ඇති දෙයක් නම් නැ

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉංග්‍රීසි භාවිතය නැති රටක්.
    ඉතින් ඉගෙනගෙන වැඩ කරනවානම් ඒ භාෂාව ඉගෙනගන්ඩ ඕනේ

    එහෙම සීන් එකක් කිරියේම දැක්ක වගේ මතකයි කවුද ත්‍රේඩ් එකක් දාල තිබ්බ ඒ ගැන ,
    අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් ඉන්නවා කියලා ඌත් යනව එහේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මෙහෙ වීසා වැදිලා තියන නිසා දැන් ලේසියි වැඩේ,.. ඒත් පාස්පෝර්ට් එක කැන්බරා යවන්න ඕන සීන් එකක් තියනවා.. මේ දවස් වල සල්ලිත් පොඩ්ඩක් පරිස්සම් කරන්න එපෑ :shocked: ගියත් බජට් තමා යන්නේ

    එයාර් බී ඇන් බී කියලා සීන් එකක් දන්නවද

    ට්‍රැවල් ප්ලෑන් කරන සීන් එකක් නේද
     
    ඉංග්‍රීසි භාවිතය නැති රටක්.
    ඉතින් ඉගෙනගෙන වැඩ කරනවානම් ඒ භාෂාව ඉගෙනගන්ඩ ඕනේ
    දැන් ටික ටික ඉංග්‍රීසිය ප්‍රචලිත වෙනවා සෙකන්ඩ් ලැන්ග්වේජ් එක විදිඅට
    කොහොමත් යුරෝපෙ ඉංග්‍රීසි බාවිතා වෙන්නේ රටවල් කීයෙද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ටික ටික ඉංග්‍රීසිය ප්‍රචලිත වෙනවා සෙකන්ඩ් ලැන්ග්වේජ් එක විදිඅට
    කොහොමත් යුරෝපෙ ඉංග්‍රීසි බාවිතා වෙන්නේ රටවල් කීයෙද

    අපෝ හිරිකිත අත්දැකීම් ටිකක් තියනවා ඔය ගැනනම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    4051080005_66bb7133b4_b.jpg
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලස්සන උනුත් ඇති. හෙන සයිස් කියල අහල තියනවා ජර්මන් ගෑනු එහෙම


    හ්ම්....සරා නම් ගියේ සුද්දෙක් වත් හොයා ගන්න ඕන කියල..අපිත් කවුරු හරි හොයා ගන්න ඕන

     
    ට්‍රැවල් ප්ලෑන් කරන සීන් එකක් නේද
    නෑ බං. හොටෙල් වෙනුවට ගෙවල් වල ඉන්න සීන් එකක්

    කවුච් සර්ෆින් කියලා එකකුත් තියනවා. ඩොලර් 150 ක් 200 ක් වෙන පැත්තක ඩොලර් 50ට වගේ සියළු පහසුකම් සහිතව ගෙදරක නයිට ගහන්න පුළුවන්. කැමති නම් අපේ ගෙවල් වල කට්ටිය නවත්තගන්න පුළුවන්, රෙපියුටේශන් එක එක්ක තමයි වැඩේ යන්නේ. හොද හොස්ට්ලට හොඳ ගෙස්ට්ලට නිතර ට්‍රැවල් කරන අයට හොද ගානක් ඉතුරු වෙනවා.