~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක මහ අම්ම ගහන් නීතියක්නෙ බං. උන්ගෙ පැත්තෙන් ඒක අසාධාරණයිනෙ :sorry:

    එහෙම තමයි බන් ඉතින් මෙහෙ නීති. ගෑනුන්ට වාහනේ සීට් එකේ ඉදගත්තම චූන් වෙනවා කියල වාහන පදින්ඩ දෙන්නේ නැති රටනේ.
    හැබැයි මෙහෙ ගෑනුනම් වාහන පදින්නේ නැති එකමයි හොද. මුන් එලෙවුවොත් අපිට ප්ලේන් අරන් තමයි යන්ඩ වෙන්නේ
     
    කිදෙනෙක්ට ඉන්ඩ පුලුවන්ද?
    එක පවුලෙනම් 6 කට 7 කට වුනත් ඉන්න පූල්වන්.ත්‍රිබල් දාලා
    නැත්නම් ඉතිං 4 යි කාමර දෙකක් එක්ක කුස්සියක් බාතෲම් තියන යුනිට් එකක්, අනිවත්තේ කන්දේ .. වහලෙ පොඩි රෙපෙයාර් වගයක් තිවිලා පියාණන් වහන්සේ ලඟදි කරාලු, මං දැක්කෙත් නෑ ඊට පස්සේ :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක පවුලෙනම් 6 කට 7 කට වුනත් ඉන්න පූල්වන්.ත්‍රිබල් දාලා
    නැත්නම් ඉතිං 4 යි කාමර දෙකක් එක්ක කුස්සියක් බාතෲම් තියන යුනිට් එකක්, අනිවත්තේ කන්දේ .. වහලෙ පොඩි රෙපෙයාර් වගයක් තිවිලා පියාණන් වහන්සේ ලඟදි කරාලු, මං දැක්කෙත් නෑ ඊට පස්සේ :rolleyes:

    දැන්ම එවෙන එකක් නෑ.
    ලබන අවුරුද්දේ හරි ඊට පස්සේ අවුරුද්දේ හරි තමයි :P:P:P
    එතකන් මැරෙන්නේ නැතුව හිටු.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකද්ද දන්නවද? හිංදි ලබ්බක්ද

    උබව මේ සතියේ රේඩියෝ එකෙන් මුළු ලෝකෙටම ප්‍රචලිත කෙරුව.
    කවුද මන්ද කිවුව උබ ලොකුවෙලා කියල. ඒක තරිදු රේඩියෝ එකේ කිවුව :(:(
     
    එක ප්‍රශ්නයයි දැනට :D
    කාමරේකට අරං ඇහුවේ මොනවද :confused:
    ඔය ගමන ගියේ මං කැම්පස් යන්නත් කලින්. 2007 දිද කොහේද

    පාස්පෝර්ට් එක හිස්නෙ. උන් හිතුවෙ මං පනින්න එනවා කියලා ද කොහෙද? ඉංග්‍රීසි පීරියඩ් එකේ කට්ටි පැණිල්ල හින්ද කඩ්ඩත් බෑ,, තටම තටම මොනවා කිව්වද දන්නෑ මාත්. රිටර්න් ටිකට් එක විතරයි තිවුනෙ බේරිල්ලට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2007නම් ගියේ කැම්පස් යන්න කලින්නම් ඉස්කෝලෙන් පස්සෙ වෙන්න ඕන:nerd::nerd:, මොකද ඉස්කෝලෙ කාලෙ ගියානම් ඉස්කෝලෙ කාලෙ ගියා කියනවානෙ:confused::confused:, එතකොට දැන් ඇබීබට 29ක්වත් වෙන්න ඕන :confused::confused::nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2007නම් ගියේ කැම්පස් යන්න කලින්නම් ඉස්කෝලෙන් පස්සෙ වෙන්න ඕන:nerd::nerd:, මොකද ඉස්කෝලෙ කාලෙ ගියානම් ඉස්කෝලෙ කාලෙ ගියා කියනවානෙ:confused::confused:, එතකොට දැන් ඇබීබට 29ක්වත් වෙන්න ඕන :confused::confused::nerd::nerd:
    උට වයස කීයක් උනත් උඹට මොකද නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න