ඒක මහ අම්ම ගහන් නීතියක්නෙ බං. උන්ගෙ පැත්තෙන් ඒක අසාධාරණයිනෙ![]()
එක පවුලෙනම් 6 කට 7 කට වුනත් ඉන්න පූල්වන්.ත්රිබල් දාලාකිදෙනෙක්ට ඉන්ඩ පුලුවන්ද?
මොකද්ද දන්නවද? හිංදි ලබ්බක්ද
එක පවුලෙනම් 6 කට 7 කට වුනත් ඉන්න පූල්වන්.ත්රිබල් දාලා
නැත්නම් ඉතිං 4 යි කාමර දෙකක් එක්ක කුස්සියක් බාතෲම් තියන යුනිට් එකක්, අනිවත්තේ කන්දේ .. වහලෙ පොඩි රෙපෙයාර් වගයක් තිවිලා පියාණන් වහන්සේ ලඟදි කරාලු, මං දැක්කෙත් නෑ ඊට පස්සේ![]()



මොකද්ද දන්නවද? හිංදි ලබ්බක්ද


ඔය ගමන ගියේ මං කැම්පස් යන්නත් කලින්. 2007 දිද කොහේදඑක ප්රශ්නයයි දැනට
කාමරේකට අරං ඇහුවේ මොනවද![]()
2007නම් ගියේ කැම්පස් යන්න කලින්නම් ඉස්කෝලෙන් පස්සෙ වෙන්න ඕන, මොකද ඉස්කෝලෙ කාලෙ ගියානම් ඉස්කෝලෙ කාලෙ ගියා කියනවානෙ
, එතකොට දැන් ඇබීබට 29ක්වත් වෙන්න ඕන
![]()
උට වයස කීයක් උනත් උඹට මොකද නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න
