සුද්දීයක් බැන්දොත් ??

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Wisik unada happuna paara :rofl:

කියන්න හදුව්ව විතරයි
ටිකක් විතර නිකන් බම්ප් වුණා වගේ හැන්ගීමක් ආවා:love::love:

ආහ් ලස්සනනන් මන් තමයි:cool:
මට දැනුනේ එයා ඕනෑකමින්ම හැප්පුණා වගේ
:love::love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0

කියන්න හදුව්ව විතරයි
ටිකක් විතර නිකන් බම්ප් වුණා වගේ හැන්ගීමක් ආවා:love::love:

මට දැනුනේ එයා ඕනෑකමින්ම හැප්පුණා වගේ
:love::love:

:lol::lol::rolleyes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0

නැහැ ඇත්තම කිව්වේ :yes::yes:
සැම්බෝයිගේ ගේ ත්‍රඩ් එහෙක ඇත්ත සිද්දිය මන් දැම්මා :yes::yes:

:lol:ඉක්මනට කසාද බඳිනව හලෝ..එතකොට ඔය ගතිය මගඇරෙනවා:yes:
 
rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අනේ දන්න දෙයක් කියනව. සුද්දියො ඇති තරම් ඉන්නව ලංකාවෙ අපේ කොල්ලන්ව බැදල. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ එක වදිරියෙක් බැදපු. ලංකාවෙ හඩු ගෑනුන්ව බදින්න සුද්දො කැමති නෑ. ඔයාගෙ නංගිට අභියෝග කරනව පුලුවන්නම් සුද්දෙක් දාගෙන පෙන්නන කියල. ලංකාවෙ කොල්ලන්ට විතරයි ආකර්ෂණය තියෙන්නෙ.

    Anarkali
     
    nissh777

    Member
    Mar 2, 2012
    11
    1
    0
    අවුල් නැ බන් ෆුල් මාර්වලස්

    හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ

    මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ

    හාද?

    palayan ban boru nokiya ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනර්කලී බැන්දෙ ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ එකෙක්. සුද්දො බදින්නෙ නෑ ලංකාවෙ ගෑනුන්ව සුද්දියො අපේ කොල්ලන්ව බැන්දට. සුද්දියො ලංකාවෙ කොල්ලො සීයක් බදිද්දි ලංකාවෙ එක කෙල්ලෙක් බදින්න එක නාකි සුද්දෙක් ඉදියි. පුළුවන්නම් දත්ත හොයල බලපන්. මන් මේ කතාකරන්නෙ අත්දැකීම් වලින්. මම කියන දේ බොරු කියල ඔප්පු කරොත් මම එළකිරි එන එක නවත්තනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    අනර්කලී බැන්දෙ ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ එකෙක්. සුද්දො බදින්නෙ නෑ ලංකාවෙ ගෑනුන්ව සුද්දියො අපේ කොල්ලන්ව බැන්දට. සුද්දියො ලංකාවෙ කොල්ලො සීයක් බදිද්දි ලංකාවෙ එක කෙල්ලෙක් බදින්න එක නාකි සුද්දෙක් ඉදියි. පුළුවන්නම් දත්ත හොයල බලපන්. මන් මේ කතාකරන්නෙ අත්දැකීම් වලින්. මම කියන දේ බොරු කියල ඔප්පු කරොත් මම එළකිරි එන එක නවත්තනව.

    ගීතා බැඳලා ඉන්නේ ස්විස් සුද්දෙක් බං ඒ ගැනීට ස්විස් සිටිසන් තියෙන එකට කේස් අවේ
    උඹ කොහෙද බං ඉන්නේ ?
    අනේ මන්ද අපේ පැත්තේ නං කෙල්ලෝ ඉන්නව සුද්දෝ බැඳලා. දැන් බලපන් ගීතා අපේ අල්ලපු ගමෙහ් .
    උඹ ඉන්නේ චාටර් පලාතකද දන්නේ නෑ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    අපේ මාම බැන්දේ ස්ලෝවැකිය කෙල්ලෙක්. ආතල් එකේ ඉන්නව දෙන්න.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගීතා බැඳලා ඉන්නේ ස්විස් සුද්දෙක් බං ඒ ගැනීට ස්විස් සිටිසන් තියෙන එකට කේස් අවේ
    උඹ කොහෙද බං ඉන්නේ ?
    අනේ මන්ද අපේ පැත්තේ නං කෙල්ලෝ ඉන්නව සුද්දෝ බැඳලා. දැන් බලපන් ගීතා අපේ අල්ලපු ගමෙහ් .
    උඹ ඉන්නේ චාටර් පලාතකද දන්නේ නෑ
    අර මන් කියපු සීයෙන් එකක් තමා ගීත. ගීත තරුණ කාලෙම නාකි සුද්දව සෙට් වෙලා තියෙන්නෙ. දැන් ඒ යකා කොහෙද දන්නෙත් නෑ. චාටර් පැත්තක ඉන්නෙ මම නෙමේ උඹ වෙන්න ඕන. මොකද මාත් වැල්ලෙ නොවුනට හොදට වැල්ල පැත්තෙ කරගහපු එකෙක්. දකින්න තියෙන්නෙ අපේ කොල්ලො ලස්සන සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්නව මිසක් කවදාවත් සුද්දෙක් ලංකාවෙ ගෑනියෙක් එක්ක සෙට් වෙලා ඉන්නව දකින්න නෑ. එහෙම වෙන්නෙත් නෑ. සුද්දො ලංකාවෙ ගෑනු එක්ක සෙට් වෙන කතාව විහිළුවක්. ලංකාවෙ වැදිරියන්ගෙ හැටියි ලස්සන සුද්දියන්ගෙ පෙනුමයි අරගෙන ලොජික් එක දාල බැලුවත් තේරුම් ගන්න පුළුවන් සුද්දො ලංකාවෙ ගෑනු බදින්නෙ නෑ කියල. ඒ වගේම ඒ ලොජික් එක ඇත්ත කියල මගෙ අත්දැකීමෙන් දන්නව.
     
    Last edited: