ladi kumarayagen ahanna

Owwa ganna eka paaduyi ban api aasa unaata. Awurudu 30k withara parana waahana walata laksha 30k withara deela genalla balapankoLankawe unta pissu unaata owwata aspa ganan kiyanna ganna epa owwa
![]()
32-0/1/2 wage numbers godak awe kota pajero. Government eke wahana. Ewa auction dammama aran ewage poth walinuth duwanawa oya wage exceed wagons. Exceed eke sapa wadi ithin. Patta options thogayak enawa. Highroof eka penumai neda flatroof ekata wada? 32-6xxx n uda number thiyena highroof turbo wagon V sticker ekak ganna.
Owwa ganna eka paaduyi ban api aasa unaata. Awurudu 30k withara parana waahana walata laksha 30k withara deela genalla balapankoLankawe unta pissu unaata owwata aspa ganan kiyanna ganna epa owwa
![]()
Ehema baluwoth lankawe threewheel ekak wath ganna hambawenne na.

machan oya kota ewa dik karalada kiyala balanne kohomada. chassy number eken kiyanna puluwanda?
v sticker kiyanne mokadda ban? mama wadiya meke grades gana danne naa...
laksha 30 kata ganna puluwan wena SUV na ne ban...
Athin salli daala haduwata aayith denna giyaama hena paaduyi. Hoda ekak set unoth hodayi ithin. Aranma balapanko 
ladi kumarayagen ahanna

රත්තරං;21859605 said:මෙන්න මරනයක්. ඇට දෙක ලාච්චුවේ දවසක
https://ikman.lk/en/ad/mitsubishi-pajero-1985-for-sale-colombo-131

රත්තරං;21859565 said:හයිරූෆ් නම් V ස්ටිකර් 7/8/9 කාන්ඩ වල එකක් හොයල ගනින්. උඩ දාලා බලපන් චැසි තත්වේ. ඕවා හැදුවොත් හැදුවා වාහන. වැල් වගේ ලෙඩ එන්නේ නෑ. හොදටම තියෙන එකක් බලල ගත්තනම් ගොඩ නැත්නම් වලේ
අපේ ගෙවල් ලග ෆ්ලැට් රූෆ් පලාත්සභාවක් තියනවා මගෙ අම්මෝ..උම්ම දීලා මරන්න හිතෙනවා
පිස්සො එක එක ගනන් කිව්වට 30න් එහා දෙන්න එපා ඕවට
30න් එහා දෙනවනම් මෙන්න මේ වගේ කම්පියුටර් බොඩියක් ගනින්
https://ikman.lk/en/ad/mitsubishi-pajro-4wd-jeep-1992-for-sale-puttalam

රත්තරං;21859605 said:මෙන්න මරනයක්. ඇට දෙක ලාච්චුවේ දවසක
https://ikman.lk/en/ad/mitsubishi-pajero-1985-for-sale-colombo-131
රත්තරං;21859616 said:මෙන්න මේක මරු. ඇන්ජින් බොඩි හොදනම් මේක ගනින්. 1991
https://ikman.lk/en/ad/mitsubishi-pajero-1991-for-sale-puttalam

රත්තරං;21859570 said:ඉන්දියන් බෙලෙක්කයක් අරන් මේකේ රෙදි නැතුව නෝන්ඩි වෙච්ච එකෙක් ගිය උඩ
කෝ උබේ අර ඇන්ජිම ගැන ත්‍රෙඩ් එක
රත්තරං;21859605 said:මෙන්න මරනයක්. ඇට දෙක ලාච්චුවේ දවසක
https://ikman.lk/en/ad/mitsubishi-pajero-1985-for-sale-colombo-131