Pajero Palath Sabha

HMDS

Member
Jul 23, 2012
343
24
0
hawasata cmnt ekak dannam

11.gif
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    32-0/1/2 wage numbers godak awe kota pajero. Government eke wahana. Ewa auction dammama aran ewage poth walinuth duwanawa oya wage exceed wagons. Exceed eke sapa wadi ithin. Patta options thogayak enawa. Highroof eka penumai neda flatroof ekata wada? 32-6xxx n uda number thiyena highroof turbo wagon V sticker ekak ganna.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    Owwa ganna eka paaduyi ban api aasa unaata. Awurudu 30k withara parana waahana walata laksha 30k withara deela genalla balapanko :P Lankawe unta pissu unaata owwata aspa ganan kiyanna ganna epa owwa :P
     
    machan oya kota ewa dik karalada kiyala balanne kohomada. chassy number eken kiyanna puluwanda?

    v sticker kiyanne mokadda ban? mama wadiya meke grades gana danne naa...
     
    laksha 30 kata ganna puluwan wena SUV na ne ban...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    machan oya kota ewa dik karalada kiyala balanne kohomada. chassy number eken kiyanna puluwanda?

    v sticker kiyanne mokadda ban? mama wadiya meke grades gana danne naa...

    1983-84 godakma awe kota machan. Chassis number eken hoyanna puluwan athi, mn hariyatama danne na e gana. Rattarangen nathnam aruna47 gen ahapan.

    V sticker

    136790_b_dece8b0e0527fe0d594ea7f91f7e8488.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    laksha 30 kata ganna puluwan wena SUV na ne ban...

    Danata car ekak genalla salli ekkahu una kaalekata ganin hoda ekak ban. Mokada oya maraala genawa wage newe owwa hadanna giyaama :dull: Athin salli daala haduwata aayith denna giyaama hena paaduyi. Hoda ekak set unoth hodayi ithin. Aranma balapanko :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හයිරූෆ් නම් V ස්ටිකර් 7/8/9 කාන්ඩ වල එකක් හොයල ගනින්. උඩ දාලා බලපන් චැසි තත්වේ. ඕවා හැදුවොත් හැදුවා වාහන. වැල් වගේ ලෙඩ එන්නේ නෑ. හොදටම තියෙන එකක් බලල ගත්තනම් ගොඩ නැත්නම් වලේ

    අපේ ගෙවල් ලග ෆ්ලැට් රූෆ් පලාත්සභාවක් තියනවා මගෙ අම්මෝ..උම්ම දීලා මරන්න හිතෙනවා

    පිස්සො එක එක ගනන් කිව්වට 30න් එහා දෙන්න එපා ඕවට

    30න් එහා දෙනවනම් මෙන්න මේ වගේ කම්පියුටර් බොඩියක් ගනින්
    https://ikman.lk/en/ad/mitsubishi-pajro-4wd-jeep-1992-for-sale-puttalam
     
    Last edited:

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    රත්තරං;21859565 said:

    camputer body ekata num echchara kamathi naa machan....:no:
    samahara wahana wala condition dakkama pudumath hithenawa awurudu 30 k withara mewa koheda thibune kiyala...:dull:

    thanks reply karata...:D
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    රත්තරං;21859605 said:
    මෙන්න මරනයක්. ඇට දෙක ලාච්චුවේ දවසක

    https://ikman.lk/en/ad/mitsubishi-pajero-1985-for-sale-colombo-131

    රත්තරං;21859616 said:
    මෙන්න මේක මරු. ඇන්ජින් බොඩි හොදනම් මේක ගනින්. 1991

    https://ikman.lk/en/ad/mitsubishi-pajero-1991-for-sale-puttalam

    sirawatama kohamada ban ohoma kiyanne...:shocked:

    uda thiyena ekata mama kalin call kara...
    u kiyanawa wahane gana wadiya danne naa lu... ammageda koheda wahanelu...
    pothe copy ekak viber karannum kiwwa.. thama naa...

    machan, meke body eke number ekak enawada.... body thiyala num aniwa permit oneda?
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21859570 said:
    ඉන්දියන් බෙලෙක්කයක් අරන් මේකේ රෙදි නැතුව නෝන්ඩි වෙච්ච එකෙක් ගිය උඩ:lol::lol:

    කෝ උබේ අර ඇන්ජිම ගැන ත්‍රෙඩ් එක

    Kwid engine ekata eka eka ewa kiyanna epa ban.. math ekak tiyanna yanne mage ekata..