~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බස් එකේ යනකොට බය එන්නේ කොහොමද බන් කොහේ හැප්පුනත් ඩ්‍රයිවර් බේරෙනවනේ . අර චුට්ටං කාර් වල යද්දී තමා පරාන බය එන්නේ බිම ඉඳගෙන වගේ යන්නේ අනික් වාහන ඔක්කොම උඩින් යනවා වගේ දැනෙන්නෙ.

    ehema bayak newei.samahara ewun loku wahana dakkama baya wenawa drive karanna
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕවත් මම අහං ඉන්නේ නෑ මිනිහෝ වැඩක් නෑනේ..
    මං මේ වැඩක් ඔය සද්දෙ නවත්තගන්නවා කිව්වට පස්සෙ චුරු චුරු ගගා මොන මොනවදෝ කිය කියල බැන්න..:rofl:
    ලේසි නෑ මිනිහෝ පවුල් කැවිල්ලත්..
    මෙතන උඹල එකෙක්වත්ම බැදල් නැද්ද මූසල හොරිකඩයෝ..

    bendapu mul kale athal athine?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    bendapu mul kale athal athine?

    අපෝ නෑ මිනිහෝ මං නං පුදුම කට්ටක් කෑවේ..
    තාම හිතේ ලොකු කනගාටුවක් තියෙනවා වෙඩින් එක දවසේ කට්ටියට මං දුන්නේ රෝල්ස් පැට්ස් අනංමන්ං ශෝටීස් වගයක්..
    කට්ටියට කෑමක් වත් දෙන්න සල්ලි තිබුනේ නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ නෑ මිනිහෝ මං නං පුදුම කට්ටක් කෑවේ..
    තාම හිතේ ලොකු කනගාටුවක් තියෙනවා වෙඩින් එක දවසේ කට්ටියට මං දුන්නේ රෝල්ස් පැට්ස් අනංමන්ං ශෝටීස් වගයක්..
    කට්ටියට කෑමක් වත් දෙන්න සල්ලි තිබුනේ නෑ..

    ඇනිවසරි එකක් ආපුහාම දීපන් දැන්:):), ඔය නාකි අයත් දෙන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇනිවසරි එකක් ආපුහාම දීපන් දැන්:):), ඔය නාකි අයත් දෙන්නෙ

    වෙන ගෑනියෙක් බැදලා ආයේ ජයට වෙඩිම ගන්න ඉන්නේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපෝ නෑ මිනිහෝ මං නං පුදුම කට්ටක් කෑවේ..
    තාම හිතේ ලොකු කනගාටුවක් තියෙනවා වෙඩින් එක දවසේ කට්ටියට මං දුන්නේ රෝල්ස් පැට්ස් අනංමන්ං ශෝටීස් වගයක්..
    කට්ටියට කෑමක් වත් දෙන්න සල්ලි තිබුනේ නෑ..

    :sorry: ayeth wedding eka gamuda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නෑ මිනිහෝ මං නං පුදුම කට්ටක් කෑවේ..
    තාම හිතේ ලොකු කනගාටුවක් තියෙනවා වෙඩින් එක දවසේ කට්ටියට මං දුන්නේ රෝල්ස් පැට්ස් අනංමන්ං ශෝටීස් වගයක්..
    කට්ටියට කෑමක් වත් දෙන්න සල්ලි තිබුනේ නෑ..
    සංවත්සරයක් ගන්නකො, දැන් නං අලුත්ම විදිහ දෙන්න වෙඩින් කිට් එක ඇඳලා ළමයි මල් කුමාරයෝ කරල වෙඩින් එකක් වගේම උත්සවේ ගන්න එක. එඩ්වඩ් චරිතා කපල් එක එහෙම කරලා තිබුන වගේ මතකයි :D මාමත් 25 වෙනි එකට වගේ කරන්න එහෙම.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සංවත්සරයක් ගන්නකො, දැන් නං අලුත්ම විදිහ දෙන්න වෙඩින් කිට් එක ඇඳලා ළමයි මල් කුමාරයෝ කරල වෙඩින් එකක් වගේම උත්සවේ ගන්න එක. එඩ්වඩ් චරිතා කපල් එක එහෙම කරලා තිබුන වගේ මතකයි :D මාමත් 25 වෙනි එකට වගේ කරන්න එහෙම.

    25 එකට කොච්චර කල්ද රතු මාමට :lol::lol:

    ස්‍රියන්ත මෙන්ඩිසුත් ගත්ත නේද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :sorry: ayeth wedding eka gamuda?

    සංවත්සරයක් ගන්නකො, දැන් නං අලුත්ම විදිහ දෙන්න වෙඩින් කිට් එක ඇඳලා ළමයි මල් කුමාරයෝ කරල වෙඩින් එකක් වගේම උත්සවේ ගන්න එක. එඩ්වඩ් චරිතා කපල් එක එහෙම කරලා තිබුන වගේ මතකයි :D මාමත් 25 වෙනි එකට වගේ කරන්න එහෙම.

    දැන් ආයෙ ඕව කරලා වැඩක් නෑ මිනිහෝ..
    එදා කරන්න තිබුනු දේ එදා කරගන්න බැරි උනා කියල දැන් ඒව කරල වැඩක් නෑ..
    පොඩි කාලෙ සෙල්ලං කරන්න බොනික්කෙක් හිටියේ නෑ කියල අවුරුදු 35 ක ගෑනියෙක් දැන් බොනික්කො එක්ක සෙල්ලං කරලා හරියන්නේ නෑනේ..
    ඒක ඒ කලේ.. මිස් උනානං සොරි තමයි..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් ආයෙ ඕව කරලා වැඩක් නෑ මිනිහෝ..
    එදා කරන්න තිබුනු දේ එදා කරගන්න බැරි උනා කියල දැන් ඒව කරල වැඩක් නෑ..
    පොඩි කාලෙ සෙල්ලං කරන්න බොනික්කෙක් හිටියේ නෑ කියල අවුරුදු 35 ක ගෑනියෙක් දැන් බොනික්කො එක්ක සෙල්ලං කරලා හරියන්නේ නෑනේ..
    ඒක ඒ කලේ.. මිස් උනානං සොරි තමයි..

    eka nam aththa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ආයෙ ඕව කරලා වැඩක් නෑ මිනිහෝ..
    එදා කරන්න තිබුනු දේ එදා කරගන්න බැරි උනා කියල දැන් ඒව කරල වැඩක් නෑ..
    පොඩි කාලෙ සෙල්ලං කරන්න බොනික්කෙක් හිටියේ නෑ කියල අවුරුදු 35 ක ගෑනියෙක් දැන් බොනික්කො එක්ක සෙල්ලං කරලා හරියන්නේ නෑනේ..
    ඒක ඒ කලේ.. මිස් උනානං සොරි තමයි..

    ඕකුන්ට කන්ඩ දෙන වෙලේ අනාත නිවාසෙකට දානයක් දීපන් මිනිහෝ.
    අඩුම තරමේ පින්වත් ඉතුරුවෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ආයෙ ඕව කරලා වැඩක් නෑ මිනිහෝ..
    එදා කරන්න තිබුනු දේ එදා කරගන්න බැරි උනා කියල දැන් ඒව කරල වැඩක් නෑ..
    පොඩි කාලෙ සෙල්ලං කරන්න බොනික්කෙක් හිටියේ නෑ කියල අවුරුදු 35 ක ගෑනියෙක් දැන් බොනික්කො එක්ක සෙල්ලං කරලා හරියන්නේ නෑනේ..
    ඒක ඒ කලේ.. මිස් උනානං සොරි තමයි..
    අනේ ඉන්න මාමේ මේ රට්ටු කරන්නෙ මාමල කරාම මොකෝ, ගන්ඩ වෙඩිමක් පලාතම හොල්ලල යන්න :D

    124291_IMG_0198.jpg
    kusum%2B%2526%2Bsriyantha%2B30th%2Banniversary%2Bphotoshoot%2B%25285%2529.jpg