I am selling my DEDICATED SERVER. PLEASE MAKE AN OFFER

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
මචන් මන් ගාව dedicated server එකක් තියෙනවා. ඒක ඕන කෙනෙක් ඉන්නවනම් කියපන්. best offer එකට මම දෙන්න කැමති. මේකේ තියෙන specs මේවා,

OS
CentOS 6.4 x86_64

Disk Space
1024 GB

RAM
16384 MB

Cores 4

මම ipage එකෙන් ගත්තේ, ඔක්කොම details මෙතනින් බලාගන්න පුළුවන්.
https://www.ipage.com/advanced-hosting/dedi-ppc.bml (ඕකේ enterprise package එක )

මාස 24 කට payment එක කරලා තියෙන්නේ ($4031.81) ඔව් ලක්ෂ 6කට වැඩි ගානක් තමයි. මම උනුත් එක්ක ගොඩක් කල් business කරලා තියෙන නිසා customer appraisal එකක් විදියට ටිකක් අඩු කරලා ගත්තේ :)

මේක මම වැඩිම offer එකට දෙනවා :) තව dedicated server ඕන අය ඉන්නවනම් කියන්න, මට පුළුවන් ipage එකෙන් ගොඩක් අඩු මුදලට අරන් දෙන්න :)

වැඩිය technical details නම් මම මමත් දන්නේ නැහැ, මාත් ඉගෙනගන්න අදහසින් තමයි මේක ගත්තෙත්. ප්‍රශ්නයක් තියේනම් අහන්න.
 
wordpress

Well-known member
  • Dec 17, 2014
    694
    352
    63

    swxzpd.jpg
    [/QUOTE] ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Use ekak nathuwa ai meka gaththe. Godak labeta hambuna nam kamak naha naththan patta padui. Me price hondatama wadi
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    Use ekak nathuwa ai meka gaththe. Godak labeta hambuna nam kamak naha naththan patta padui. Me price hondatama wadi

    igena ganna thamai gaththe wadipurama. wadiya thereneth nathi nisa epa una passe :oo: godak adu karala gaththa nisa wadi awlak naha ithin :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අඩුම ගානේ ඊමේල් එක කියෝලා දාපන් බන්
    බොරුවට පොර වෙන්න දැම්මට ඔය තියෙන්නෙ වෙන මල දානයක් ගත්ත එකක් :rofl: