මචන් මන් ගාව dedicated server එකක් තියෙනවා. ඒක ඕන කෙනෙක් ඉන්නවනම් කියපන්. best offer එකට මම දෙන්න කැමති. මේකේ තියෙන specs මේවා,
OS
CentOS 6.4 x86_64
Disk Space
1024 GB
RAM
16384 MB
Cores 4
මම ipage එකෙන් ගත්තේ, ඔක්කොම details මෙතනින් බලාගන්න පුළුවන්.
https://www.ipage.com/advanced-hosting/dedi-ppc.bml (ඕකේ enterprise package එක )
මාස 24 කට payment එක කරලා තියෙන්නේ ($4031.81) ඔව් ලක්ෂ 6කට වැඩි ගානක් තමයි. මම උනුත් එක්ක ගොඩක් කල් business කරලා තියෙන නිසා customer appraisal එකක් විදියට ටිකක් අඩු කරලා ගත්තේ
මේක මම වැඩිම offer එකට දෙනවා
තව dedicated server ඕන අය ඉන්නවනම් කියන්න, මට පුළුවන් ipage එකෙන් ගොඩක් අඩු මුදලට අරන් දෙන්න 
වැඩිය technical details නම් මම මමත් දන්නේ නැහැ, මාත් ඉගෙනගන්න අදහසින් තමයි මේක ගත්තෙත්. ප්රශ්නයක් තියේනම් අහන්න.

godak adu karala gaththa nisa wadi awlak naha ithin 