~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඇඟට ෆුල් අමාරුය් බන් ඊයේ දවසම ඉස්කෝලේ ශ්‍රමදානයක් වේලට බැහැල කාණුවක් සුද්ද කලා වැස්සේ තෙමි තෙමි දැන් උන වගේ ඇඟම රිදෙනවා
    ubala nikan idala ega hora welaa
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ubala nikan idala ega hora welaa

    ඔව් බන් වැඩක් කරපු කාලයක් මතක නැහැ ,පට්ට ගඳ කුණු ඇලක් බන් තාම ගඳ දැනෙනවා වගේ .වැඩේ පටන් ගන්නකොට් 10 ක් වගේ හිටිය ඉවර වෙනකොට 4 දෙනය් හිටියේ