4tocopy gahana kena mawa wadata gannaකවුද දැන් පොටෝ කොපි ගහන්න යන්නේ??

4tocopy gahana kena mawa wadata gannaකවුද දැන් පොටෝ කොපි ගහන්න යන්නේ??

current bill eka kiyak wage enawada danne ne ne
eka thibba nm balanna thibba wede paduda labada kiyala
energy kiwwama current witharak neme
water - oya building eke water leak thiyenawa nm amathara cost ekkak
ida thiyenawa nm bio gas wage karanna puluwan
oyalage lecture notes print karana eka adu karanna lamainta soft copy denna puluwan lectures wala
ewage ewa![]()
ඒ කියන්නේ ඉගෙන ගන්න එන ළමයි වැඩි වෙන්න ඕනේ. එන අය තව කෙනෙක්ට මෙතන හොදයි course කරන්න කියන්න ඕනේ.
1. discount - එකවැර course 2ක් හෝ වැඩි ගණනක් එකක් කරද්දී 10-%-20% වගේ discount දෙන්න පුළුවන්. තව කලින් course කරපු අයටත් ඒ වගේම discount දෙන්න පුළුවන්
2. free courses - ලොකු courses . HND, degree වගේ ඒවා කරන අයට free of charge english, IT වගේ ඒවා කරන්න chance එකක් දෙන්න පුළුවන්.
3. free computer lab - ෆ්රී time එකේදී ළමයිට ඕනේ වෙලාවක ඇවිත් වැඩ කරන්න පුලුවන් වෙන්න internet තියෙන lab එකක්
4. free library - ළමයිට පාඩම් කරන්න, lap එකේ වැඩක් කරන්න, කියවන්න හොද, ගණන් පොත් එක්ක library එකක්
5. industrial training - job oriental course ඉවර වෙද්දී training යන්න තැන් හදල දෙන්න පුළුවන්.
6.ෆුල් payment කරද්දී ලොකු discount දෙන්න පුළුවන්
මේවගේ ඒවා කලාම ළමයි ආසයි, තව කෙනෙක්ට කියන්න පුළුවන් තැනක් කියල තේරුනාම ඉබේම business වැඩි වෙයි.
ලංකාවේ ලොකු institute ගැන හිතල බලන්න. පොඩිවට, රෙන්ට් එකට hall අරන් පටන් ගත්ත ඒවා අද ඒ අයගේගෙම ඉඩම් වල තට්ටු ගණන් building ගහලා කරන්නේ. සමහර course කරන්න ලිස්ට් එකේ ඉන්න ඕනේ. එක දවසෙන් හැදුන ඒවා නෙවෙයි.ewenam hari. ethakota owa hadanna ganak giyata kamaknada e parashneta??
ehenm solar power yanna puluwanloku ganak enawa. lasksha ganak. bio gas thiyenawa. soft copies dunnahama karanna amarui


ලංකාවේ ලොකු institute ගැන හිතල බලන්න. පොඩිවට, රෙන්ට් එකට hall අරන් පටන් ගත්ත ඒවා අද ඒ අයගේගෙම ඉඩම් වල තට්ටු ගණන් building ගහලා කරන්නේ. සමහර course කරන්න ලිස්ට් එකේ ඉන්න ඕනේ. එක දවසෙන් හැදුන ඒවා නෙවෙයි.
දෙන්න ඕනේ ලැබෙන්න
මම මේ උදාහරනෙට ගත්තේ නුවර ICBT එක. එකේ හිටපු manager මම අදුරනවා. එයා නියමෙට icbt එක හැදුවා. ළමයිට දුන්න්තරමට icbt එක ගොඩ ගියා. ඉස්සෙලා තිබ්බේ පොඩි තැනක් රෙන්ට් එකට, පස්සේ ලොකු building එකකට ගියා. දැන් ඉඩමක් අරන් එකක් හදනවා.
ehenm solar power yanna puluwan
initial cost eka witharai wedi![]()
eyawa ayin kara neda hora kamakata mattu wela??
identified the following Significant Issues which may positively or negatively impact the Organization and therefore prefers to bring them to the notice of the Top Management for Management Review and Action
me prashneta ewa liyanna puluwan neda?


හම්මේ ඇතියාන්තන් මූ නාල. දවසක් දෙකක් නහය ඇරන් ඉන්න පුළුවන් මේකේමම නාල ආව දැන් කට්ටිය සයෝ අක්කට ලක්ෂ කීයක් විතර හොයල දුන්නද
අයින් කළා නෙවේ, අයින් උනා. අයින් උන හේතුව මමත් හරියට දන්නේ නෑ case එක. හැබැයි මොනා උනත් අද kandy icbt එක අද තියෙන්නේ පොර නිසා, පොර ළමයින්ට උදව්කලා, ළමයිත් ඒ වගේම උදව් කළා.
වැඩිපුර ළමයි ගෙන්නගන්නවට අමතරව ඕකේ තියෙන ක්ලාස් රූම් කන්ෆන්ස් හෝල් එහෙම පිට අයට දෙන්න පුළුවන් වැඩ නොකරන වෙලාවට. සති අන්තේ ඕකේ වැඩක් කෙරෙන්නේ නැත්තන් AL ක්ලාස් කරන්න වගේ දෙන්න පුළුවන් නෙ.
හම්මේ ඇතියාන්තන් මූ නාල. දවසක් දෙකක් නහය ඇරන් ඉන්න පුළුවන් මේකේ
apitanam aranchi une arahema. ow ekanam eheam thama
eka ba. etakota hama jathiyema aya awith meka nasthi karanwa. seminar wage wata denawa. arawata denna bane
සල්ලි ඕනේ නං අවදානමක් ගන්න වෙනව. අතුගාන්න එක්කෙනෙක් දාන්න වෙයි එච්චර නෙ.