~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    current bill eka kiyak wage enawada danne ne ne
    eka thibba nm balanna thibba wede paduda labada kiyala :P
    energy kiwwama current witharak neme
    water - oya building eke water leak thiyenawa nm amathara cost ekkak
    ida thiyenawa nm bio gas wage karanna puluwan
    oyalage lecture notes print karana eka adu karanna lamainta soft copy denna puluwan lectures wala :P
    ewage ewa :rolleyes::rolleyes:

    loku ganak enawa. lasksha ganak. bio gas thiyenawa. soft copies dunnahama karanna amarui
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කියන්නේ ඉගෙන ගන්න එන ළමයි වැඩි වෙන්න ඕනේ. එන අය තව කෙනෙක්ට මෙතන හොදයි course කරන්න කියන්න ඕනේ.

    1. discount - එකවැර course 2ක් හෝ වැඩි ගණනක් එකක් කරද්දී 10-%-20% වගේ discount දෙන්න පුළුවන්. තව කලින් course කරපු අයටත් ඒ වගේම discount දෙන්න පුළුවන්

    2. free courses - ලොකු courses . HND, degree වගේ ඒවා කරන අයට free of charge english, IT වගේ ඒවා කරන්න chance එකක් දෙන්න පුළුවන්.

    3. free computer lab - ෆ්‍රී time එකේදී ළමයිට ඕනේ වෙලාවක ඇවිත් වැඩ කරන්න පුලුවන් වෙන්න internet තියෙන lab එකක්

    4. free library - ළමයිට පාඩම් කරන්න, lap එකේ වැඩක් කරන්න, කියවන්න හොද, ගණන් පොත් එක්ක library එකක්

    5. industrial training - job oriental course ඉවර වෙද්දී training යන්න තැන් හදල දෙන්න පුළුවන්.

    6.ෆුල් payment කරද්දී ලොකු discount දෙන්න පුළුවන්

    මේවගේ ඒවා කලාම ළමයි ආසයි, තව කෙනෙක්ට කියන්න පුළුවන් තැනක් කියල තේරුනාම ඉබේම business වැඩි වෙයි.

    ewenam hari. ethakota owa hadanna ganak giyata kamaknada e parashneta??
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ewenam hari. ethakota owa hadanna ganak giyata kamaknada e parashneta??
    ලංකාවේ ලොකු institute ගැන හිතල බලන්න. පොඩිවට, රෙන්ට් එකට hall අරන් පටන් ගත්ත ඒවා අද ඒ අයගේගෙම ඉඩම් වල තට්ටු ගණන් building ගහලා කරන්නේ. සමහර course කරන්න ලිස්ට් එකේ ඉන්න ඕනේ. එක දවසෙන් හැදුන ඒවා නෙවෙයි.

    දෙන්න ඕනේ ලැබෙන්න

    මම මේ උදාහරනෙට ගත්තේ නුවර ICBT එක. එකේ හිටපු manager මම අදුරනවා. එයා නියමෙට icbt එක හැදුවා. ළමයිට දුන්න්තරමට icbt එක ගොඩ ගියා. ඉස්සෙලා තිබ්බේ පොඩි තැනක් රෙන්ට් එකට, පස්සේ ලොකු building එකකට ගියා. දැන් ඉඩමක් අරන් එකක් හදනවා.
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලංකාවේ ලොකු institute ගැන හිතල බලන්න. පොඩිවට, රෙන්ට් එකට hall අරන් පටන් ගත්ත ඒවා අද ඒ අයගේගෙම ඉඩම් වල තට්ටු ගණන් building ගහලා කරන්නේ. සමහර course කරන්න ලිස්ට් එකේ ඉන්න ඕනේ. එක දවසෙන් හැදුන ඒවා නෙවෙයි.

    දෙන්න ඕනේ ලැබෙන්න

    මම මේ උදාහරනෙට ගත්තේ නුවර ICBT එක. එකේ හිටපු manager මම අදුරනවා. එයා නියමෙට icbt එක හැදුවා. ළමයිට දුන්න්තරමට icbt එක ගොඩ ගියා. ඉස්සෙලා තිබ්බේ පොඩි තැනක් රෙන්ට් එකට, පස්සේ ලොකු building එකකට ගියා. දැන් ඉඩමක් අරන් එකක් හදනවා.

    eyawa ayin kara neda hora kamakata mattu wela??
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ehenm solar power yanna puluwan
    initial cost eka witharai wedi :P:P

    identified the following Significant Issues which may positively or negatively impact the Organization and therefore prefers to bring them to the notice of the Top Management for Management Review and Action

    me prashneta ewa liyanna puluwan neda?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    eyawa ayin kara neda hora kamakata mattu wela??

    අයින් කළා නෙවේ, අයින් උනා. අයින් උන හේතුව මමත් හරියට දන්නේ නෑ case එක. හැබැයි මොනා උනත් අද kandy icbt එක අද තියෙන්නේ පොර නිසා, පොර ළමයින්ට උදව්කලා, ළමයිත් ඒ වගේම උදව් කළා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    identified the following Significant Issues which may positively or negatively impact the Organization and therefore prefers to bring them to the notice of the Top Management for Management Review and Action

    me prashneta ewa liyanna puluwan neda?

    mmm ow eke positive and negative 2kama thiye
    long term beluwoth hebei labai eka :yes:;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිපුර ළමයි ගෙන්නගන්නවට අමතරව ඕකේ තියෙන ක්ලාස් රූම් කන්ෆන්ස් හෝල් එහෙම පිට අයට දෙන්න පුළුවන් වැඩ නොකරන වෙලාවට. සති අන්තේ ඕකේ වැඩක් කෙරෙන්නේ නැත්තන් AL ක්ලාස් කරන්න වගේ දෙන්න පුළුවන් නෙ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නාල ආව දැන් කට්ටිය සයෝ අක්කට ලක්ෂ කීයක් විතර හොයල දුන්නද :P
    හම්මේ ඇතියාන්තන් මූ නාල. දවසක් දෙකක් නහය ඇරන් ඉන්න පුළුවන් මේකේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අයින් කළා නෙවේ, අයින් උනා. අයින් උන හේතුව මමත් හරියට දන්නේ නෑ case එක. හැබැයි මොනා උනත් අද kandy icbt එක අද තියෙන්නේ පොර නිසා, පොර ළමයින්ට උදව්කලා, ළමයිත් ඒ වගේම උදව් කළා.

    apitanam aranchi une arahema. ow ekanam eheam thama
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩිපුර ළමයි ගෙන්නගන්නවට අමතරව ඕකේ තියෙන ක්ලාස් රූම් කන්ෆන්ස් හෝල් එහෙම පිට අයට දෙන්න පුළුවන් වැඩ නොකරන වෙලාවට. සති අන්තේ ඕකේ වැඩක් කෙරෙන්නේ නැත්තන් AL ක්ලාස් කරන්න වගේ දෙන්න පුළුවන් නෙ.

    eka ba. etakota hama jathiyema aya awith meka nasthi karanwa. seminar wage wata denawa. arawata denna bane
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    apitanam aranchi une arahema. ow ekanam eheam thama

    එහෙම කිව්වම පොරට වෙන තැන් වල job කරන්න බෑ කියලා හිතෙන්න ඇති. ඒ උනාට පොර ලිස්ට් එකක්ම දාල පෙන්නුවා කට්ටියගේ කැට වැහෙන්නම. ඒ ලිස්ට් එකේ තියෙනවා මිනිහට ආපු job offers අයින් උනාට පස්සේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eka ba. etakota hama jathiyema aya awith meka nasthi karanwa. seminar wage wata denawa. arawata denna bane
    එහෙම උනොත් ක්ලාස් කරන කෙනාගෙන් වැඩිපුරත් එක්ක සල්ලි ගන්න එකනේ :P සල්ලි ඕනේ නං අවදානමක් ගන්න වෙනව. අතුගාන්න එක්කෙනෙක් දාන්න වෙයි එච්චර නෙ.

    අනික AL ක්ලාස් වලට එක තැනකට එන්න පුරුදු උනාම AL වලට පස්සෙත් එතෙන්ටම ගෙන්නගන්න පුළුවන් නෙ. දැන් අපේ පැත්තේ ක්ලාස් කරන තැනක් තියෙනව 6 වසරට ක්ලාස් එන ළමය OL වෙනකන්ම එනව දිගටම. එන්න පුරුදු උනාම නවතින්න හිතෙන්නේ නෑ ඉස්කෝලේ එනව වගේ පුරුද්දට එනව. ඔතන කරන්නෙ after AL කෝස් නං AL කරන උන්ට ඔතනින්ම තෙල ගහල AL ඉවරවුනාම එතෙන්ටම ගෙන්නගන්න පුළුවන් නෙ මොකක්හරි කෝස් එකකට. නොදන්න පිට තැනකට යනවට වඩා ළමයි එහෙම එන්න කැමතියි.