10-15 kata puluwan wei. Chainsaw engine ekak
https://ikman.lk/en/ad/chain-saw-boyz-cs5220-petrol-for-sale-colombo
ඔකේ සද්දේ වැඩි නැද්ද මචං
10-15 kata puluwan wei. Chainsaw engine ekak
https://ikman.lk/en/ad/chain-saw-boyz-cs5220-petrol-for-sale-colombo
Okakata n chainsaw engine ekakma thama galapenne. Lawnmowers wala engine powerful madi.


බයික් එකේ ටැපට් මමම එජස් කරගත්තා. ඉන්ටේක් 2 යි එක්සොස් 2 යි එකකට එකක් වෙනස්.4, හතර විදිහක්HML ට සහ හරිඳුට විශේෂ ස්තුතිය
![]()
නියමයි 
බයික් එකේ ටැපට් මමම එජස් කරගත්තා. ඉන්ටේක් 2 යි එක්සොස් 2 යි එකකට එකක් වෙනස්.4, හතර විදිහක්
HML ට සහ හරිඳුට විශේෂ ස්තුතිය![]()



මේ ත්රෙඩ් එක නිසා තමා බන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.එල මචන්නියමයි
![]()
මචං Pulsar එකේද බං එජස් කලේ.......?
මේක නම් Pulsar සම්බන්දයෙන් දෙයක් නෙවේ නමුත් පොදු ප්රශ්ණයක් වෙන්න ඇති කියලා හිතෙනවා.
මේ මගේ දඩුමොණරයේ headlight cover එක ඇතුලෙන් මෙහෙම බැදිලා තියෙනවා. කූරු අනම් මනම් දාලා සුද්ද කරන්න ගියේ නෑ ඇතුල හීරෙයි කියලා. මම හිතන්නේ මේ කලින් මම දාපු LED light එකක් පිච්චිලා බැදුන අළු හරි ඒ දුමෙන් හරි මේක වෙලා තියෙන්නේ. මගේ බයික් එක මැගින්ටෝ කරන්ට් එකෙන් දුවන්නේ. ගත්ත අලුත් දවස් වල දන්නේ නැතුව කරපු පණ්ඩිත වැඩ ඉතින්.
දැන් මගේ ප්රශ්ණය, මේක යවාගන්න පුලුවන්ද? එහෙමනම් මම ගෙදරම කරගන්න ද නැත්නම් ඔය headlight restoration කරන තැනකට දෙන්න ද? අර headlight restore kit එක මේකට දැම්මොත් සවුත්තු වෙයිද? overall plastic එකේ කුණු බැදිලා වත් අවර්ණ වෙලාවත් නෑ.
මචන් ඔය පුස් අල්ලලා වගේ තියෙන්නේ රිෆ්ලෙක්ටර් එකේද? නැත්නම් ඉස්සරහ ප්ලාස්ටික් එකේද?
මේ ත්රෙඩ් එක නිසා තමා බන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. කලින් මම මැකැනික් සම්බන්ද කිසිම දෙයක් දන්නේ නෑ.බයික් එක අරන් මේ ත්රෙඩ් එකට සෙට් වෙලා දැන් බයික් එකේ වැඩ ගොඩක් තනියම කරගන්න පුලුවන්
මේ ත්රෙඩ් එක පටන් ගත්ත රත්තරං, දිගටම ත්රෙඩ් එක අරන් ආපු යුරාජ් අයියත්, හරිඳු, HML උඹ වගේ ගොඩක් දේවල් කියලා දුන්න අනිත් අයටත් ස්තුතියි


reflector එකනම් අවුලක් නෑ වගේ මචන්. ඒ දෙක අතර වගේ තියෙන්නේ. මට නියනක්වත් දාලා බලන්න බයයි ප්ලාස්ටික් එක හීරෙයි කියලා.