ElaKiri Bajaj Pulsar Fan Club-4

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Mona wage wadakatada bn ona?

    Xdrqt7R.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එකේ ටැපට් මමම එජස් කරගත්තා. ඉන්ටේක් 2 යි එක්සොස් 2 යි එකකට එකක් වෙනස්.4, හතර විදිහක් :growl:

    HML ට සහ හරිඳුට විශේෂ ස්තුතිය :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකේ ටැපට් මමම එජස් කරගත්තා. ඉන්ටේක් 2 යි එක්සොස් 2 යි එකකට එකක් වෙනස්.4, හතර විදිහක් :growl:HML ට සහ හරිඳුට විශේෂ ස්තුතිය :)

    එල මචන් :) නියමයි :cool:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බයික් එකේ ටැපට් මමම එජස් කරගත්තා. ඉන්ටේක් 2 යි එක්සොස් 2 යි එකකට එකක් වෙනස්.4, හතර විදිහක් :growl:

    HML ට සහ හරිඳුට විශේෂ ස්තුතිය :)

    මචං Pulsar එකේද බං එජස් කලේ.......?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක නම් Pulsar සම්බන්දයෙන් දෙයක් නෙවේ නමුත් පොදු ප්‍රශ්ණයක් වෙන්න ඇති කියලා හිතෙනවා. :sorry:

    මේ මගේ දඩුමොණරයේ headlight cover එක ඇතුලෙන් මෙහෙම බැදිලා තියෙනවා. කූරු අනම් මනම් දාලා සුද්ද කරන්න ගියේ නෑ ඇතුල හීරෙයි කියලා. මම හිතන්නේ මේ කලින් මම දාපු LED light එකක් පිච්චිලා බැදුන අළු හරි ඒ දුමෙන් හරි මේක වෙලා තියෙන්නේ. මගේ බයික් එක මැගින්ටෝ කරන්ට් එකෙන් දුවන්නේ. ගත්ත අලුත් දවස් වල දන්නේ නැතුව කරපු පණ්ඩිත වැඩ ඉතින්. :rofl:

    දැන් මගේ ප්‍රශ්ණය, මේක යවාගන්න පුලුවන්ද? එහෙමනම් මම ගෙදරම කරගන්න ද නැත්නම් ඔය headlight restoration කරන තැනකට දෙන්න ද? අර headlight restore kit එක මේකට දැම්මොත් සවුත්තු වෙයිද? overall plastic එකේ කුණු බැදිලා වත් අවර්ණ වෙලාවත් නෑ. :oo:

    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල මචන් :) නියමයි :cool:
    මේ ත්‍රෙඩ් එක නිසා තමා බන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.
    කලින් මම මැකැනික් සම්බන්ද කිසිම දෙයක් දන්නේ නෑ.බයික් එක අරන් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා දැන් බයික් එකේ වැඩ ගොඩක් තනියම කරගන්න පුලුවන්
    මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත රත්තරං, දිගටම ත්‍රෙඩ් එක අරන් ආපු යුරාජ් අයියත්, හරිඳු, HML උඹ වගේ ගොඩක් දේවල් කියලා දුන්න අනිත් අයටත් ස්තුතියි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේක නම් Pulsar සම්බන්දයෙන් දෙයක් නෙවේ නමුත් පොදු ප්‍රශ්ණයක් වෙන්න ඇති කියලා හිතෙනවා. :sorry:

    මේ මගේ දඩුමොණරයේ headlight cover එක ඇතුලෙන් මෙහෙම බැදිලා තියෙනවා. කූරු අනම් මනම් දාලා සුද්ද කරන්න ගියේ නෑ ඇතුල හීරෙයි කියලා. මම හිතන්නේ මේ කලින් මම දාපු LED light එකක් පිච්චිලා බැදුන අළු හරි ඒ දුමෙන් හරි මේක වෙලා තියෙන්නේ. මගේ බයික් එක මැගින්ටෝ කරන්ට් එකෙන් දුවන්නේ. ගත්ත අලුත් දවස් වල දන්නේ නැතුව කරපු පණ්ඩිත වැඩ ඉතින්. :rofl:

    දැන් මගේ ප්‍රශ්ණය, මේක යවාගන්න පුලුවන්ද? එහෙමනම් මම ගෙදරම කරගන්න ද නැත්නම් ඔය headlight restoration කරන තැනකට දෙන්න ද? අර headlight restore kit එක මේකට දැම්මොත් සවුත්තු වෙයිද? overall plastic එකේ කුණු බැදිලා වත් අවර්ණ වෙලාවත් නෑ. :oo:

    මචන් ඔය පුස් අල්ලලා වගේ තියෙන්නේ රිෆ්ලෙක්ටර් එකේද? නැත්නම් ඉස්සරහ ප්ලාස්ටික් එකේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් ඔය පුස් අල්ලලා වගේ තියෙන්නේ රිෆ්ලෙක්ටර් එකේද? නැත්නම් ඉස්සරහ ප්ලාස්ටික් එකේද?

    reflector එකනම් අවුලක් නෑ වගේ මචන්. ඒ දෙක අතර වගේ තියෙන්නේ. මට නියනක්වත් දාලා බලන්න බයයි ප්ලාස්ටික් එක හීරෙයි කියලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ත්‍රෙඩ් එක නිසා තමා බන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. කලින් මම මැකැනික් සම්බන්ද කිසිම දෙයක් දන්නේ නෑ.බයික් එක අරන් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා දැන් බයික් එකේ වැඩ ගොඩක් තනියම කරගන්න පුලුවන්
    මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත රත්තරං, දිගටම ත්‍රෙඩ් එක අරන් ආපු යුරාජ් අයියත්, හරිඳු, HML උඹ වගේ ගොඩක් දේවල් කියලා දුන්න අනිත් අයටත් ස්තුතියි

    ඔව් මචන් පල්සර් club එකේ කට්ටියටම ස්තූතියි :yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Used pulsar 180k (2012 wage) ganna hoyaddi monawada wisheshayen balanna oona? thawa mewaye milage eka adu karanna ahakida digital meter ekee?
    plz help
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    reflector එකනම් අවුලක් නෑ වගේ මචන්. ඒ දෙක අතර වගේ තියෙන්නේ. මට නියනක්වත් දාලා බලන්න බයයි ප්ලාස්ටික් එක හීරෙයි කියලා.

    රිෆ්ලෙක්ටර් එකටනම් අත නොතියන තරමට හොඳයි. ඒක පිහිදානකොට කළු වෙන ගතියක් තියෙනවා.මගේ එකේ එක තැනකට එහෙම උනා.අයිනක් නිසා අවුලක් උනේ නෑ.ප්ලාස්ටික් එකනම් අවුලක් නෑ.ඒත් හිරෙන දේවල් දාන්න එපා.
    අවන් එකක් තියෙනවනම් හෙඩ් ලයිට් එක සම්පුර්ණයෙන්ම ගලවලා අරන් අවන් එකේ විනාඩියක් 2ක් වගේ තියලා පලු කරන්න පුළුවන්.ඒ කරලා සුද්ද කරලා සෙට් කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: shaminda peiris