~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    1500 ඒවා වගේ නෙවේ samsung දැන් දෙන එක. remote එක ගොඩක් advance

    ඔලුවේ දාගෙන ඉද්දි රිමෝට් එක ෆෝන් එක ඉස්සරහට ගෙනාවම රිමෝට් එක සුදු පාටට පේනවා :shocked::shocked:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :shocked:aduwata thiyena vr wala oya features na neda?


    එහෙම එකක් නෑ..මගෙ ලඟ උබ කියන වර්ගෙ එකක් තියනව phone එකේ සෙන්සර් තියනවනම් අපි හැරෙන පැත්තට 360 video එකත් හැරිල පේනව..මම ට්‍රයලක් බැලුව 360 film එකක පස්ට....

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔලුවේ දාගෙන ඉද්දි රිමෝට් එක ෆෝන් එක ඉස්සරහට ගෙනාවම රිමෝට් එක සුදු පාටට පේනවා :shocked::shocked:
    ඕකටනන් ඉතින් samsung vr එකක්ම ඕනේ

    :cool:lankawe gaththoth kiyak weida?
    තාම ගන්න නෑ අලුත් එක. 25ක් 30ක් කියයි. ඒකට හරියන්න phone එකකුත් එපැයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එච්චරද, මන් හිතුවේ 10ක් විතර ඇති කියල 360 එකක්
    මම කිව්වේ නිකන් 3d ඒවා. 360 ඒවා ලොකු ඇති. youtube එකේ ඒවා විතරයි 360 බලලා තියෙන්නේ.


    :D:D Sony 25-30ta wage honda phone monawada?
    sony XA තමා ඔය ගානට. මමත් බැලුව. හරි නෑ බන්