සුද්දීයක් බැන්දොත් ??

priyankaH

Member
Mar 1, 2016
791
70
0
ගීතා බැඳලා ඉන්නේ ස්විස් සුද්දෙක් බං ඒ ගැනීට ස්විස් සිටිසන් තියෙන එකට කේස් අවේ
උඹ කොහෙද බං ඉන්නේ ?
අනේ මන්ද අපේ පැත්තේ නං කෙල්ලෝ ඉන්නව සුද්දෝ බැඳලා. දැන් බලපන් ගීතා අපේ අල්ලපු ගමෙහ් .
උඹ ඉන්නේ චාටර් පලාතකද දන්නේ නෑ

ගීත බැන්දේ නාකි Swiss කාරයෙක නේ (කි‍්‍රස් ෆර්ඩිනැන්ඩ්) මම දැක්ක මේ පොස්ට් එකේ කතාව තිබුන

http://paparasinews.com/?p=75
 
Last edited:
Jun 29, 2017
17
5
0
බැදපන් බල බල ඉන්නැතුව ලංකාවෙ අඩු කුලේ පර වේස බැල්ලියෝ වගේ නෙවෙයි බන් පිටරට සුද්දියෝ
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දයා ගමගේ ගේ කෙල්ල සුද්දෙක් බැඳලා බන්
ගොසිප් එකේ පොටෝ දල තිබ්බා
සුද්ද ඉනාවක් වත් කාලද මන්දා :sorry::sorry:
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දයා ගමගේ ගේ කෙල්ල සුද්දෙක් බැඳලා බන්
    ගොසිප් එකේ පොටෝ දල තිබ්බා
    සුද්ද ඉනාවක් වත් කාලද මන්දා :sorry::sorry:
    සල්ලි වලට ලෝබ සුද්දොත් ඉන්නව බන්. ඒ රටේ පට්ට අනාථයෙක් වෙන්න ඇති. ලංකාවෙ ඇමතියෙක්ගෙ දුවෙක් කියන්නෙ කේට් කුමාරිට වඩා සැප තියන එකියෙක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සල්ලි වලට ලෝබ සුද්දොත් ඉන්නව බන්. ඒ රටේ පට්ට අනාථයෙක් වෙන්න ඇති. ලංකාවෙ ඇමතියෙක්ගෙ දුවෙක් කියන්නෙ කේට් කුමාරිට වඩා සැප තියන එකියෙක්.

    බලහන්කො ගොසිප් එකට ගිහින්
    එපවෙන්වනේ බන් එහෙම එකෙක් බඳින්න ගියාම සල්ලි කොච්චර දෙන්නන් කිව්වත්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බලහන්කො ගොසිප් එකට ගිහින්
    එපවෙන්වනේ බන් එහෙම එකෙක් බඳින්න ගියාම සල්ලි කොච්චර දෙන්නන් කිව්වත්
    මොනා හරි යටි අරමුණු ඇති බන්. නැත්තන් සුද්දෙක් බදින්නෙ නෑ ලංකාවෙ ගෑනියෙක්ව. සමහරු සුන්දර කතා කියයි ආදරේට ජාති බේද නෑ අනම් මනම්. ඒත් ඒ කතාව අදාල වෙන්නෙ ලංකාවෙ කොල්ලන්ටයි සුද්දියන්ටයි විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මොනා හරි යටි අරමුණු ඇති බන්. නැත්තන් සුද්දෙක් බදින්නෙ නෑ ලංකාවෙ ගෑනියෙක්ව. සමහරු සුන්දර කතා කියයි ආදරේට ජාති බේද නෑ අනම් මනම්. ඒත් ඒ කතාව අදාල වෙන්නෙ ලංකාවෙ කොල්ලන්ටයි සුද්දියන්ටයි විතරයි.

    machan uba koheda inne?
     
    Jun 15, 2017
    19
    1
    0
    Earth
    මොනා හරි යටි අරමුණු ඇති බන්. නැත්තන් සුද්දෙක් බදින්නෙ නෑ ලංකාවෙ ගෑනියෙක්ව. සමහරු සුන්දර කතා කියයි ආදරේට ජාති බේද නෑ අනම් මනම්. ඒත් ඒ කතාව අදාල වෙන්නෙ ලංකාවෙ කොල්ලන්ටයි සුද්දියන්ටයි විතරයි.
    ;):):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොනා හරි යටි අරමුණු ඇති බන්. නැත්තන් සුද්දෙක් බදින්නෙ නෑ ලංකාවෙ ගෑනියෙක්ව. සමහරු සුන්දර කතා කියයි ආදරේට ජාති බේද නෑ අනම් මනම්. ඒත් ඒ කතාව අදාල වෙන්නෙ ලංකාවෙ කොල්ලන්ටයි සුද්දියන්ටයි විතරයි.

    සමහරවිට උට ලංකාවේ සිටිසන්ශිප් ගන්න ඕන වෙලා ඇති
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සමහරවිට උට ලංකාවේ සිටිසන්ශිප් ගන්න ඕන වෙලා ඇති
    සුද්දියො ලංකාවට කැමති උනාට සුද්දන්ගෙ එහෙම කැමැත්තක් නෑ. සුද්දියො ලංකාවට කැමතිත් අපේ කොල්ලො හින්ද.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුද්දියො ලංකාවට කැමති උනාට සුද්දන්ගෙ එහෙම කැමැත්තක් නෑ. සුද්දියො ලංකාවට කැමතිත් අපේ කොල්ලො හින්ද.

    මට මේ අදුරන කොල්ලෙක්ගේ කම්පනියක වෙකන්සියක්ට යනවද නැද්ද කියා කියා ඉන්නේ බන්\
    එකේ බොස්ට ඉන්නේ සුද්දියක්
    උබ හිතන්නේ ගියොත් දාගන්න පුළුවන් වෙයිද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මට මේ අදුරන කොල්ලෙක්ගේ කම්පනියක වෙකන්සියක්ට යනවද නැද්ද කියා කියා ඉන්නේ බන්\
    එකේ බොස්ට ඉන්නේ සුද්දියක්
    උබ හිතන්නේ ගියොත් දාගන්න පුළුවන් වෙයිද

    lankaweda?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට මේ අදුරන කොල්ලෙක්ගේ කම්පනියක වෙකන්සියක්ට යනවද නැද්ද කියා කියා ඉන්නේ බන්\
    එකේ බොස්ට ඉන්නේ සුද්දියක්
    උබ හිතන්නේ ගියොත් දාගන්න පුළුවන් වෙයිද
    දාගන්න බැරිකමක් නෑ මචන්. හැබයි ඒකෙ කොල්ලො ඔක්කොම සුද්දිට පැනි හලාගෙන ඇති. එතකොට තරගෙ වැඩියි. බීච් එකේ රස්ට පාරට හිටියනම් ඉතින් සුද්දියෙක් දාගන්න පුලුවන් නිකම්ම.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දාගන්න බැරිකමක් නෑ මචන්. හැබයි ඒකෙ කොල්ලො ඔක්කොම සුද්දිට පැනි හලාගෙන ඇති. එතකොට තරගෙ වැඩියි. බීච් එකේ රස්ට පාරට හිටියනම් ඉතින් සුද්දියෙක් දාගන්න පුලුවන් නිකම්ම.

    නෑ බන් ඒ සුද්දී බැඳලා දන් අවුරුදු 45-50 වගේ ඇති
    මේකයි රට පැනගන්න හම්බෙන්වන්ම් එකයි නේ බන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    නෑ බන් ඒ සුද්දී බැඳලා දන් අවුරුදු 45-50 වගේ ඇති
    මේකයි රට පැනගන්න හම්බෙන්වන්ම් එකයි නේ බන්
    රට පනින්න බලාගෙන සුද්දියො බදින්න එපා. සුද්දිට ඇත්තටම ආදරේ කරපන්. එතකොට සුද්දි උඹට ආදරේ කරනව. ඒ හම්බවෙන ආදරේ ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ගන්න බෑ. මේ ටිකම ඇති ජීවිතේ වෙනස් කරගන්න. මම මේ කතාකරන්නෙ මගෙ අත්දැකීමෙන්. සුද්දිගෙ වයස ගැන හිතන්න එපා කොහොමත් අවුරුදු 45 සුද්දියන්ගෙ පනුම ලංකාවෙ කෙල්ලන්ගෙ 25 වගේ.