..රෝසිගේ වෙඩිමේ වැඩ වලට හෙට newyork යනවලු.. 




කිරි බිල රෝසිව එයර් පොර්ට් ඇරලන්න ගියාඅදත් කිරි බොන්ඩ ගියාද?


ආ අද තොපිලට නිවාඩුනෙ![]()
මේ ටිකේ නිදියලම මහන්සි බන්. ගිය බ්රහස්පතින්දා ඉදල නිදියනවම තමයි වැඩේ

සහජීවනෙන් ඉඳපං ගෙදර එනකංඇස් 8 ගත්තද? වී ආර් එක මට දීපංඅලුත් ෆෝන් එක මස් කරන එක තමයි කරන්නේ![]()

ඇස් 8 ගත්තද? වී ආර් එක මට දීපං![]()

