සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි
අද මම කොටුව ලෝක වෙළද මධස්ථානයේ සම්පත් බැංකුවට ගියේ මුදල් තැම්පත් කර පොතද update කරගැනීමේ අරමුණින් ය. මට ඉදිරියේ පෝලිමේ හතර දෙනෙකු හෝ පස් දෙනෙකු සිටින්නට ඇත . මම පෝලිමේ සිටින අතරතුර ආරක්ෂක නිලධාරියා මගේ කාරුණිකව විමසුවේ "සර් මැෂින් එකෙන් දන්න පුළුවන් "යනුවෙනි .මැෂින් එකෙන් සල්ලි දන්න පුළුවන් බව මම ද දන්නනමුත් පොත update කරගත හැකි බවක් මම නොදන්නා බැවින් මම ඔහුගෙන් විමසුවේ "පොතත් update කරගන්න පුලුවන්ද ? යනුවෙනි ඔහු කියා සිටියේ පොත update කරගන්න අර අතනට යන්නේ කියා කළමනාකරු ඉදිරිපස වූ මේසය පෙන්විය. ආරක්ෂක නිලධාරියාද මා සමගම මුදල් තැම්පත් කරන යන්ත්‍රය වෙත ගොස් එය පෙන්විය . ඉන් පසුව ලැබුණු රිසිට් පතද අතැතිව නැවතත් අර කියූ තැන වෙත ගියේ පොත update කරගන්න අරමුණිනි . පසෙකින් මහා ගෝරානාඩුවකි . ඒ ප්‍රින්ටරයට වැරදි කොළ දමා ඇති බැව් කියා කළමනාකාරිනිය බැංකුව දෙවනත් වන්නට කෙරු බෙරිහන්දිමයි . පාරිභෝගිකයන් මුනට මුණ බලාගත් අතර මම බිම බලා ගතෙමි . පොත update කරගන්න ගිය මේසයයේ කටයුතු කර නිලධාරිනිය මා වෙතින් නික්මගියේ නිවැරදි කොළ දැමීමටය .එය අවසන් වූ පසු තවත් පරිබෝගිකයකුගේ කටයුත්තක් දුරකතනයෙන් සිදු කර මගේ පොත update කර දුන්නේ "මහ වදයක්" යන හැගීමෙන් මට වටහුන්නේ මාගේ මිනිසුන් සමග ගනුදෙනු කර අත්දැකීමෙනි .
සියලු දේ අස්වසන් කර බැංකුවෙන් පිටට යද්දී මා බැලුවේ අර පෝලිමේ හිටි හතර පස් දෙනා තවමත් ඉන්නවද කියාය . ඒ කවුරුත් පෙන්න නැත වෙනම පිරිසක් පොලිමේය . මගේ නැති වූ කාලය ගැන මට දැනුනේ අපරාධයක් ලෙසය .
සම්පත් බැංකුව කෙරෙහි ඇත්තේ මහත් කලකිරීමකි . වසර 10 පමණ පැරණි ගිණුම වසා දම්මන්නට මගේ හිත මගෙන් විමසුවේ මටත් නොදැනුමය .
සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි .