නිකන් බොළඳ ආදර කතා තියෙන හින්දි ඒවට වඩා නං සෑහෙන හොඳයි. මම දෙවනි එක බැලුව එහෙම විශේෂ ගොන් කමක් නං දැක්කේ නෑ අනික් ෆිල්ම් වලට වඩා.නිකන් බොළඳ ආදර කතා තියෙන හින්දි ඒවට වඩා නං සෑහෙන හොඳයි.
F&F 8 baluwa ada.. ekath chora ban... Nikan Balen LOKU seeen ekak mawala penwanawa... melo rahak naha
බොලිවුඩ් බලපන් මුස්ලිම් එවුන් මත නෙමෙද වැඩි හරියක් රන් වෙන්නෙ ?balala na ban. mokakda muslim mathaya kiwwe
එක තමා මාත් කිව්වෙ. එත් ටිකක් ගොන් තැන් තියෙනවා.
ඔච්චර හිට් වෙන්න ඇත්තෙ හින්දු ආගමික අන්තවාදය නිසා වෙන්න ඇති.
මොකද බොලිවුඩ් රන් වෙන්නෙ මුස්ලිම් අයගෙන් නෙ .හින්දු කල්චර් එක මොනවා නැතත් සුපිරියටම කැපිලා පෙනවා බාහුබලි එකෙන්.
ඉන්දියන් උන් හිතුවේ නෑ උන්ට ඔයවගේ එකක් කරගන්න පුළුවන් කියල. අනික කතාවත් වෙනස්ම එකක්නේ හැමදාම ආදර කතා බල බල හිටපු උන්ට වෙනසක් හම්බුනා. 
මන් සමානයයෙන් දෙමල හින්දි මල ජරා ෆිල්ම් බලන්නෙම නෑ එකෙක් මට බලෙන්ම පෙන්නපු හින්ද මන් ඕක බැලුවා , ෆිල්ම් එකනම් මචං සුපිරි , එකට හොඳම හේතුව තමයි සුපිරි අධ්‍යක්ෂණය , අනිත් එක ඇත දිග ඇරලා වියදම් කරලා තියෙනවා ෆිල්ම් එකට. ගොන් කෑලි උනත් සුපිරියට ෆිල්ම් එකට ගැලපෙන විදියට දාලා තියෙනවා , අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියාවෙන් කරපු ෆ්ල්ම් වලින් හොඳම ෆිල්ම් එකක් ඒක නිසා බැලුවට කමක් නෑ ,
හිට් උනේ නං විෂුවල් ඉෆෙක්ට්ස් හින්දඉන්දියන් උන් හිතුවේ නෑ උන්ට ඔයවගේ එකක් කරගන්න පුළුවන් කියල. අනික කතාවත් වෙනස්ම එකක්නේ හැමදාම ආදර කතා බල බල හිටපු උන්ට වෙනසක් හම්බුනා.
දැන් ඔන්න ඉන්දියාවේත් මෙහෙ අර රජ කතා රැල්ල වගේ හැම එකාම ඕව හදන්න ගනියි![]()


හිට් උනේ නං විෂුවල් ඉෆෙක්ට්ස් හින්දඉන්දියන් උන් හිතුවේ නෑ උන්ට ඔයවගේ එකක් කරගන්න පුළුවන් කියල. අනික කතාවත් වෙනස්ම එකක්නේ හැමදාම ආදර කතා බල බල හිටපු උන්ට වෙනසක් හම්බුනා.
දැන් ඔන්න ඉන්දියාවේත් මෙහෙ අර රජ කතා රැල්ල වගේ හැම එකාම ඕව හදන්න ගනියි![]()
මෙක තෙලිඟු මචං. වියදම් නම් කරලා තියෙනවා. සංස්කෘත වචන පවා ගීත වලට යොදාගෙන තියෙනවා. එක නිසා ගීත වලත් අමුතු ලස්සනක් තියෙනවා.


මේක තෙලිගු තමයි ඒ උනාට හින්දි , දෙමළ , තෙලිගු තුනෙන්ම තියෙනවා මන් බැලුවේ හින්දි එක![]()
මෙකනෙ අපිට තෙලුගු එච්චර පුරුදු නැහැ න්. එක වෙන්න ඇති .එත් තෙලුඟු ලස්සන ලැන්වෙජ් එකක්. බලමු දන්ගල් වලට ගෙමක් දෙන්න පුළුවන්ද කියලා


බොලිවුඩ් බලපන් මුස්ලිම් එවුන් මත නෙමෙද වැඩි හරියක් රන් වෙන්නෙ ?
සින්දු වල උනත් "හුදා" "අල්ලාහ් " කියන වචන වැඩියෙන් ඇහෙනවා. උදිත් නාරායන්ලාට තිබ්බ තැන දැන් රහත් ෆටෙහ් අලි ඛාන් ලා අරගෙන.
සුෆිස්ම් කල්චර් එක තමා ලාවට යටින් ප්‍රමොට් කරන්නෙ.

un kohomath unge culture eka promote karanna hari dakshaiමම දෙවනි එක බැලුව එහෙම විශේෂ ගොන් කමක් නං දැක්කේ නෑ අනික් ෆිල්ම් වලට වඩා.නිකන් බොළඳ ආදර කතා තියෙන හින්දි ඒවට වඩා නං සෑහෙන හොඳයි.
දන්ගල් එක්ක නම් හැප්පෙන්නේ බෑ එක දැන් imdb top 250 ට ඇවිත්![]()
ඔව් බන්. බොලිවුඩ් තනිකට මොඩර්න් කල්චර් එකයි එ කල්චර් එක අස්සෙන් මුස්ලිම් කල්චර් එකත් යවනවා. කොල්ලෙක් වගෙ ඇඳන් ඉන්න ශාරුක් ,ශුක්‍රාන් අල්ලාහ් කිව්වොත් අපෙ උන්ට එක ෆැෂන් එක්ක් නෙ ?un kohomath unge culture eka promote karanna hari dakshai