Baahubali බැළුවාද ?

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ දැක්කද තල් ගහක් නවල කැටපෝලේ වගේ මිනිස්සු විදින එක :D හරිනං ගෙම්බා පොලවේ ගැහුව වගේ චප්ප වෙන්න ඕනේ ඒ යන වේගෙට. හැබැයි ගිහින් පිහාට්ට වගේ ලෑන්ඩ් කරනව ලස්සනට.
    :lol::lol: patta athal eka ban ekanam
    aniwth ewanam shape awlak na eken film ekama kawa
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    dan ethakota uba kiyanne me VFX hodai kiyalada?:lol:
    :lol::lol: Hollywood feature film wala wada karapu ekek dennek meke wada karama eka Hollywood vfx company ekak wenawada bn. meke VFX kare Makuta eken. makuta eke VFX melo rahak na yako. India wala top level eke VFX karanne VFXWAALA eke. unge nam wada tikak supiri.
    mama kohomath Indian ewa balanne na.
    mama Bahubali balalath na. trailer eka dakka gaman film ekama epa una.
    habai BAJIRAO MASTANI nam baluwa.

    https://www.youtube.com/watch?v=N_2CUcpSeIo&t=212s

    මන් හොඳයි කිව්වෙත් න්හැ නරකත් කිව්වෙත් නැහැ.
    හොලිවුඩ් වලින් දෙන්නෙක් කියලා කොහොමද කියන්නෙ?
    අනික වී එෆ් එක්ස් උනත් මොන කම්පැණි එකෙන් කළත් ඩිරෙක්ටර්ට ඔන ටික තමා කරන්නෙ.
    යොදාගන්න ටෙක්නීක්ස් අනුව කොලිටි එක අනුව ගාණත් වෙනස් වෙනවා ඇති.අනික හොලිවුඩ් වලත් හොඳ විශුවල් ඉෆෙක්ට්ස් තියෙන්නෙ ඔය ඇවටාර් වගෙ එව්වායෙ විතරයි. අනික් එව්වායෙ සෙට් කර්පුවා කියන එක බැළුවාම තෙරෙනවා.
    ඔය F&F වගෙ එව්වායෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවගේ ගතියක් හරි තියෙනව බන් කොස්සේ නැගලා යද්දී. මුන් එහෙමද බන් එකෙක් ලක්ෂ ගානක සොල්දාදුවෝ සෙට් එකක් මරනවා ඉතාල වලින් විද විද
    එහෙම තමා බන් ෆිල්ම් එකේ වීරය වැඩ පෙන්නන්න එපැයි මිනිස්සුන්ට විසිල් ගහන්න. :D අනික කොච්චර උනත් ඉන්දියන් ගතිය යවල බෑ ඉන්දියන් උන්නෙ ඕක බලන්නේ අපි නෙවේ නෙ.

    අඩුපාඩු හෙව්වොත් එකක්වත් බලන්න වෙන්නෙ නෑ බන් දැන් හැරී පෝටර් හරියට බැලුවොත් අමුම අමු ගොන් කතාවක්නෙ පොල්ලක් වනල යුද්ද කරන්නෙ. පයිරෙට්ස් ඕෆ් ද කැරිබියන් එකේ හඳ එලියට ඇට සැකිල්ල පේනවා අරුන්ගේ අමුම අමු ගොන් නෙ. :D ෆැන්ටසි කියන්නේ ඕහෙම තමා දැක්කේ නෑ වගේ බලන් ඉන්නයි තියෙන්නෙ.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    indian Lunch BOX wage hoda Movie thiyenawa. marama asawen man eka baluwe... :love: Drishyam ekath godak hodai....

    Boru kiyanna one na F&F8 eke Jason dena gon talks walata matama epa una.LOL... man asama naluwa... Uwa Nikan Joker karala... Hane hanichchan.... Vin DSL geth dan boru Poiya witharai... ara Deepika ekka karapu Movie eka Haioooooooo.. end eka dekala matama hina ban..

    Man nam asa Sambaawaya 5 wana mandale Movie walata... :P
    lunch box patta ne amathaka wela hitiye eka. Snatch Lock stock wage ewage idala dan gu film wala act karanawa :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම තමා බන් ෆිල්ම් එකේ වීරය වැඩ පෙන්නන්න එපැයි මිනිස්සුන්ට විසිල් ගහන්න. :D අනික කොච්චර උනත් ඉන්දියන් ගතිය යවල බෑ ඉන්දියන් උන්නෙ ඕක බලන්නේ අපි නෙවේ නෙ.

    අඩුපාඩු හෙව්වොත් එකක්වත් බලන්න වෙන්නෙ නෑ බන් දැන් හැරී පෝටර් හරියට බැලුවොත් අමුම අමු ගොන් කතාවක්නෙ පොල්ලක් වනල යුද්ද කරන්නෙ. පයිරෙට්ස් ඕෆ් ද කැරිබියන් එකේ හඳ එලියට ඇට සැකිල්ල පේනවා අරුන්ගේ අමුම අමු ගොන් නෙ. :D ෆැන්ටසි කියන්නේ ඕහෙම තමා දැක්කේ නෑ වගේ බලන් ඉන්නයි තියෙන්නෙ.

    සුද්දොන්ගේ ඒවගේ ගතියක් හරි තියෙනවා බන්, මුන් ගොන් පාර්ට් නේ දන්නේ දෙමල ඒවගේ...:D
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    එහෙම තමා බන් ෆිල්ම් එකේ වීරය වැඩ පෙන්නන්න එපැයි මිනිස්සුන්ට විසිල් ගහන්න. :D අනික කොච්චර උනත් ඉන්දියන් ගතිය යවල බෑ ඉන්දියන් උන්නෙ ඕක බලන්නේ අපි නෙවේ නෙ.

    අඩුපාඩු හෙව්වොත් එකක්වත් බලන්න වෙන්නෙ නෑ බන් දැන් හැරී පෝටර් හරියට බැලුවොත් අමුම අමු ගොන් කතාවක්නෙ පොල්ලක් වනල යුද්ද කරන්නෙ. පයිරෙට්ස් ඕෆ් ද කැරිබියන් එකේ හඳ එලියට ඇට සැකිල්ල පේනවා අරුන්ගේ අමුම අමු ගොන් නෙ. :D ෆැන්ටසි කියන්නේ ඕහෙම තමා දැක්කේ නෑ වගේ බලන් ඉන්නයි තියෙන්නෙ.

    ඇයිබන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එක ?
    එතකොට මාවර්ල් සුපර් හීරො ෆිල්ම්ස් අමු ගොන්පාර්ට්.
    එත් එව්වා ඇමරිකන් ගොන්පර්ට් නෙ. එක නිසා උසස්
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උඹ දැක්කද තල් ගහක් නවල කැටපෝලේ වගේ මිනිස්සු විදින එක :D හරිනං ගෙම්බා පොලවේ ගැහුව වගේ චප්ප වෙන්න ඕනේ ඒ යන වේගෙට. හැබැයි ගිහින් පිහාට්ට වගේ ලෑන්ඩ් කරනව ලස්සනට.
    එතනින් තම ෆැන්ටසියෙ ගොන් බව විදහා පාන්නෙ මනාව. අනික් සෙරම වැඩි අවුලකින් තොරව යනවා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    indian Lunch BOX wage hoda Movie thiyenawa. marama asawen man eka baluwe... :love: Drishyam ekath godak hodai....

    Boru kiyanna one na F&F8 eke Jason dena gon talks walata matama epa una.LOL... man asama naluwa... Uwa Nikan Joker karala... Hane hanichchan.... Vin DSL geth dan boru Poiya witharai... ara Deepika ekka karapu Movie eka Haioooooooo.. end eka dekala matama hina ban..

    Man nam asa Sambaawaya 5 wana mandale Movie walata... :P

    Lunchbox eka nam patta. Acting ehema supiri. Indiawe unath hoda agaya kala yuthu nirmanayak. :yes::yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයිබන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එක ?
    එතකොට මාවර්ල් සුපර් හීරො ෆිල්ම්ස් අමු ගොන්පාර්ට්.
    එත් එව්වා ඇමරිකන් ගොන්පර්ට් නෙ. එක නිසා උසස්

    එතනින් තම ෆැන්ටසියෙ ගොන් බව විදහා පාන්නෙ මනාව. අනික් සෙරම වැඩි අවුලකින් තොරව යනවා

    අර වඳුරට දැලි පිහිය හම්බුනා වගේ තමා :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අන්තිමට හොඳ එකක් කියල බැලුවේ
    PK තමා
    කොහොමත් හින්දි දෙමළ නම් සෙට් වෙන්නෙම නෑ
    එත් හිතට වදින ඒවත් නැතුවම නෙමේ

    දෙමල තෙලිගු මලයාලම් බාසව ඇහෙද්දීත් ඔලුව කචල් වෙනවා බන් අනේ මන්දා :lol::lol:
    ගෑණු නම් අවුලක්ම නෑ හැබැයි ඒවායේ ඉන්න :love::love:

    මේකනං බස් එකක දාල තිබිල මට බලලම එපා වුණා

    english ඒවත් ගොන් වෙලා තියෙන්නේ ගොඩක් එව්වා උන් බජට් එකට ගහන්නේ
    වැඩිය ලාබේ බලන්නේ
    එක වෙන්න ඕනා
    හොඳ ඒවත් නැතුවම නෙමෙයි
    tv සීරිස් එහෙම තමා වැඩිය බැලෙන්නේ

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    ෆිල්ම් එක ශේප් . visual effects පට්ටටම තියනවා. විශේෂයෙන් war scenes හොඳට තියනවා ඉන්දියාවෙන් ගහපු අනිත් ෆිල්ම්ස් වලට සාපේක්ෂව. එත් Troy, Breave Heart, LOR වලට ලඟින් වත් යන්නේ නෑ මචන්.

    ගොන් ආතලුත් නැත්තේම නෑ. අර main actor පොල්ගහක් මුදුනේ තියල ගහ ඇදල අත අරින්නේ ඌ උඩින් ගිහින් නගරෙ ඇතුළට වැටෙන්න ........... :lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ගොන් ආතලුත් නැත්තේම නෑ. අර main actor පොල්ගහක් මුදුනේ තියල ගහ ඇදල අත අරින්නේ ඌ උඩින් ගිහින් නගරෙ ඇතුළට වැටෙන්න ........... :lol::lol::lol::lol:

    :lol::lol:
    කිරි අප්පට බල්ලෝ පැනපි එහෙමත් වෙනවද
    පට්ට සීන් එක
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ චිත්‍රපට දෙක හදල තියෙන්නේ මහාභාරතය හා රාමායනය යන මහා කාව්‍ය ආභාශයෙන්. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක් (චීන චිත්‍රපට තමන්ගේ සුපිරි සටන්කලා ඉතිහාසය චිත්‍රපට වලට යොදාගන්නවා වගේ).

    මහා කාව්‍ය ආභාශය අනුව ක්ශත්‍රිය රණශූරයින් හට අසාමාන්‍ය කායික බලයක් තිබීම (මහා කාව්‍ය වල සමහර චරිත වලට ඇතුන් දසදහසක ශක්තිය ඇත), එම කායික බලය පියාගෙන් පුතාට උරුම වීම ආදිය අපට කිසිදු ප්‍රශ්ණයක් නැතිව පිලිගත හැක (Suspension of disbelief). ඒවා ගොන්පාට් නොවේ. ගොන්පාට් වන්නේ කතාවේ සංගත බව (consistency) ගිලිහී යන කොටස් ය. පියාගේ දැනුම/පුහුණුව/හැකියාව ගෙඩි පිටින් ජාන හරහා පුතාට යාම, ඈත ගමක සිනාමුසු මුහුණින් සාමකාමී ජීවිතයක් ගතකරන තරුණයෙකු පැය ගණනක් ඇතුලත cold-blooded, murdering, clinical-psychopath කෙනෙකු බවට රූපාන්තරණය වීම ආදිය සුපිරි ගොන්පාට් වේ. මේවා මහා කාව්‍ය උපහාසයට ලක් කිරීමකි.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    :):)
    11.gif
    11.gif
     
    • Like
    Reactions: yasas bandara