වෙනස්ක නම් මට දැනුන්නෙ නැහැ කතාව පැත්තෙන්. මෙකත් අර රජ උරුමයට සැඟවිලා හැදෙන වැඩෙන කුමාරයෙක් සෙනා සංවිධාන කරලා බලයට එන සුපුරුදු ස්ටොරිය තමා .
අපෙත් තිබ්බෙ, සිරි පැරකුම් ,ආලොකො උදපාධි වගෙ එව්වා.
ඔව් මන් දැක්කා රාමායනය, මහා භාරතය වගෙ එව්වා හැදෙනවා. හෙතුව හින්දු රැල්ල.
මොකද කොච්චර ෆිල්ම්ස් හැදුනත් හින්දු කල්චර් එකට සුපිරි සාධාරණයක් උනෙ මෙ චිත්‍ර පටයෙන්.
කතාව නං වෙනසක් නෑ තමා
විෂුවල් ඉෆෙක්ට්ස් බලන්න තමා කට්ටිය ගියේ. අපෙත් රජ කතා රැල්ලක් ඇවිල්ල එපා වෙලා ඉද්දි උනත් ආලෝකෝ උදපාදී එහෙම බලන්න කට්ටිය ගියේ කොලිටිය හොඳ නිසා නෙ.
ඊළඟට මනුස්සය මහාභාරතය කරන්න යනවා කියල තිබුන ඇත්තද දන්නේ නෑ.
විෂුවල් ඉෆෙක්ට්ස් බලන්න තමා කට්ටිය ගියේ. අපෙත් රජ කතා රැල්ලක් ඇවිල්ල එපා වෙලා ඉද්දි උනත් ආලෝකෝ උදපාදී එහෙම බලන්න කට්ටිය ගියේ කොලිටිය හොඳ නිසා නෙ.ඊළඟට මනුස්සය මහාභාරතය කරන්න යනවා කියල තිබුන ඇත්තද දන්නේ නෑ.
ස්ටාර් පවර් එකට වඩා ෆිල්ම් එකේ කොලිටිය වැදගත් කියල පෙන්නපු එක හොඳයි ඉස්සරහට හොඳ ඒවා හැදෙන්න. 



