Baahubali බැළුවාද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෙනස්ක නම් මට දැනුන්නෙ නැහැ කතාව පැත්තෙන්. මෙකත් අර රජ උරුමයට සැඟවිලා හැදෙන වැඩෙන කුමාරයෙක් සෙනා සංවිධාන කරලා බලයට එන සුපුරුදු ස්ටොරිය තමා .
    අපෙත් තිබ්බෙ, සිරි පැරකුම් ,ආලොකො උදපාධි වගෙ එව්වා.
    ඔව් මන් දැක්කා රාමායනය, මහා භාරතය වගෙ එව්වා හැදෙනවා. හෙතුව හින්දු රැල්ල.
    මොකද කොච්චර ෆිල්ම්ස් හැදුනත් හින්දු කල්චර් එකට සුපිරි සාධාරණයක් උනෙ මෙ චිත්‍ර පටයෙන්.
    කතාව නං වෙනසක් නෑ තමා :yes: විෂුවල් ඉෆෙක්ට්ස් බලන්න තමා කට්ටිය ගියේ. අපෙත් රජ කතා රැල්ලක් ඇවිල්ල එපා වෙලා ඉද්දි උනත් ආලෝකෝ උදපාදී එහෙම බලන්න කට්ටිය ගියේ කොලිටිය හොඳ නිසා නෙ.

    ඊළඟට මනුස්සය මහාභාරතය කරන්න යනවා කියල තිබුන ඇත්තද දන්නේ නෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්

    දන්ගල් එක චීනෙ ,තායිවනෙ ලොකු හිට් එකක් තියලා.
    ආමිර් ඛාන්ට ලොකු ෆැන් බෙස් එකක් ඉන්නවාළු චීනෙ. 3 ඉඩියට්ස් එකෙන් පස්සෙ.

    දන්ගල් වගේ ඒවා හිට් වෙන්න ඕන බන් අනිවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,547
    25,370
    113

    මෙකනෙ අපිට තෙලුගු එච්චර පුරුදු නැහැ න්. එක වෙන්න ඇති .එත් තෙලුඟු ලස්සන ලැන්වෙජ් එකක්. බලමු දන්ගල් වලට ගෙමක් දෙන්න පුළුවන්ද කියලා

    Dangal - 20 billion
    Bahubali - 23 billion

    Dangal box office eka DVD/Bluray income ekath ekkama, bahubali 2 eke thawa DVD/bluray release welath na :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උබලා දන්නවද බාහුබලිට මුලින්ම ගත්ත නළුවා කවුද කියලා ? රිතික් ක්රෝෂන්

    පොරට වෙන ෆිල්ම් එකක ශුටින්ග් හින්දා cancel වෙලා තියෙන්නේ

    රිතීක් රොෂන් නම් ගැලපෙනවා ප්‍රභාස්ට වැඩිය. මොකද ඇඟපත සහ ඇක්ටින් වලින්.
    ඌ රඟපෑවානම් ඔයිටවඩා හිට් වෙනවා අනික මෙක ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා ප්‍රභස් ලා එහෙම වෙන වැඩ බාර අරන් නැල්ලු. තනිකරම මෙ ෆිල්ම් එකෙම තමා ළු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,804
    40,481
    113
    ඔව් බන්. බොලිවුඩ් තනිකට මොඩර්න් කල්චර් එකයි එ කල්චර් එක අස්සෙන් මුස්ලිම් කල්චර් එකත් යවනවා. කොල්ලෙක් වගෙ ඇඳන් ඉන්න ශාරුක් ,ශුක්‍රාන් අල්ලාහ් කිව්වොත් අපෙ උන්ට එක ෆැෂන් එක්ක් නෙ ?
    අන්න් එ වගෙ තමා උන් කරන්නෙ. පී කේ ෆිල්ම් එක උනත් බලපන් හින්දු ආගමට කල්චර් එකට ගැහැව්වාට මුස්ලිම් ආගමට ලොකුවට දෙයක් කියන්නෙ නැහැ නෙ
    ?

    :yes::yes:
    bollywood witharak newei dan amarican film/series wala unath muslim scene wadi. prison break walath muslim unwa uda thibba. kohen hari hambayek ringala unge culture eka bassanawane ban
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කතාව නං වෙනසක් නෑ තමා :yes: විෂුවල් ඉෆෙක්ට්ස් බලන්න තමා කට්ටිය ගියේ. අපෙත් රජ කතා රැල්ලක් ඇවිල්ල එපා වෙලා ඉද්දි උනත් ආලෝකෝ උදපාදී එහෙම බලන්න කට්ටිය ගියේ කොලිටිය හොඳ නිසා නෙ.

    ඊළඟට මනුස්සය මහාභාරතය කරන්න යනවා කියල තිබුන ඇත්තද දන්නේ නෑ.

    ඔව් හදාවි. තඩි බජට් එකකට. බොලිවුඩ් වලට පොඩි ත්‍රෙට් එකක් තියෙනවා දකුණු ඉන්දීය සිනමාවෙන්
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දන්ගල් වගේ ඒවා හිට් වෙන්න ඕන බන් අනිවා
    එකෙන්ම. සුපිරි කතාවල් බන්.
    අපෙ රටෙ එ වගෙ එව්වා හැදෙන්නෙ නැහැ නෙ මහ ලොකු තාක්ෂණය ඔනෙ නැහැ බන් ෆිල්ම් හිට් කරන්න .හොඳ දැනෙන කතාවක් තිබ්බානම් ඇති
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    රෝසි ආච්චි;21883198 said:
    Dangal - 20 billion
    Bahubali - 23 billion

    Dangal box office eka DVD/Bluray income ekath ekkama, bahubali 2 eke thawa DVD/bluray release welath na :yes:

    මන් හිහන්නෙ බාහුබලි ඇස්තමෙන්තු ගත ආදායම 17 බිලියන් වගෙ. දන්ගල් නම් 20 බිලියන් .
    හැබැයි දන්ගල් දැන් මාස 6 කට වැඩියෙන් රන් වෙනවා.
    දන්ගල් ඔච්චර හිට් උනෙ චීනෙ.
    බලමු බාහුබලි
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :yes::yes:
    bollywood witharak newei dan amarican film/series wala unath muslim scene wadi. prison break walath muslim unwa uda thibba. kohen hari hambayek ringala unge culture eka bassanawane ban
    ඔව් ජිහාඩ් ගැන තිබ්බෙ.
    මාත් දැක්කා. මුසල්මානීස් ලා රින්ගලා ෂෙප් එකෙ සල්ලි ගෙවල ඔයවගෙ මුස්ලිම් මතය යවන්න හදනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙන්ම. සුපිරි කතාවල් බන්.
    අපෙ රටෙ එ වගෙ එව්වා හැදෙන්නෙ නැහැ නෙ මහ ලොකු තාක්ෂණය ඔනෙ නැහැ බන් ෆිල්ම් හිට් කරන්න .හොඳ දැනෙන කතාවක් තිබ්බානම් ඇති
    හොඳම උදාහරනේ හෝ ගානා පොකුණ :yes: ලොකු වියදමක් නෑ කතාව හොඳයි ලක්ෂ 2000 ට කිට්ටුව හොයල තිබුණ කියල සුනිල් ටී කියල තිබුන.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හොඳම උදාහරනේ හෝ ගානා පොකුණ :yes: ලොකු වියදමක් නෑ කතාව හොඳයි ලක්ෂ 2000 ට කිට්ටුව හොයල තිබුණ කියල සුනිල් ටී කියල තිබුන.

    ලක්ෂ 2000 ක් කියන්නෙ කොටි 20 ක් ද ? පට්ටනෙ බන් .
    එහෙම තමා. කතව හොඳනම් ලොකු ටෙක්නොලොජීස් ඔනෙ නැහැ.
    මිනිස්සු බලන්න යනවා. තාක්ෂණෙ ලොකුවට ගොඩාක්ම පාවිච්චි කරන්නෙ හිට් කරගන්න බැරි ස්ටොරීස් වලට. ඔය මාවල් එකෙ සුපර් හීරො එව්වායි, ට්‍රාන්ස්ෆොමර්ස් වගෙ එව්වායෙයි බලපන් ලොකු ස්ටොරියක් නැහැ .එකම ප්ලොට් එක එහාට මෙහාට එක එක නම් දදා වනනවා. එත් ටෙක්නොලොජි එක සුපිරි .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් හදාවි. තඩි බජට් එකකට. බොලිවුඩ් වලට පොඩි ත්‍රෙට් එකක් තියෙනවා දකුණු ඉන්දීය සිනමාවෙන්
    ඔහොම ඒවා හිට් වෙන එක හොඳයි බන්, තමිල්නාඩු වල එහෙම රජිනිකාන්ත් පොර වගේ මෝඩ ෆිල්ම් හද හද හිටිය ඒ ඔක්කොම රෙකෝඩ් කුඩු මේකෙන්. :D ස්ටාර් පවර් එකට වඩා ෆිල්ම් එකේ කොලිටිය වැදගත් කියල පෙන්නපු එක හොඳයි ඉස්සරහට හොඳ ඒවා හැදෙන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියාවෙ උන් කැමති ඔය වගේ සීන් වලට තමා.. ඔය උන්ගෙ රටේ ෆිල්ම් වල වීරයා හෙන ලොකුවට හයිලයිට් කරන්නෙත්, ෆයිට් සීන් එහෙම වැඩියෙන් තියෙන්නෙත්, මෙලෝ මනුස්සයෙක්ට කරන්න බැරි වැඩ ඒ ෆිල්ම් වල ඉන්න වීරයො කරන්නෙත් ඒ නිසා.. උන් ආස ඒවට.. අපේ ගොඩක් උනුත් ආස ඒවට.. කතාවෙ කිසිම හරයක් නෑ.. දැන් ලංකාවෙ හැදෙන විශුවල් වගේ තමා.. කෙල්ලගෙ තාත්තා තමා කොල්ලගෙ හතුරා.. අන්තිමේ හතුරො මරලා කෙල්ලව අරන් එනවා.. :lol:

    රජිනිකාන්ත්ට එහෙම මල් තියල වදිනවා ඉන්දියාවෙ උන්.. උන් ඒ තරම් ආසයි, ආදරෙයි..:dull:

    මං බාහුබාලි එක බැලුවා.. ඒක නම් ටිකක් හොදයි.. ඒත් ෆයිට් සීන් හද්ද ගොන්.. ඒක නිසා දෙවනි එක බැලුවෙ නෑ.. කලින් මාත් තෙලිඟු, හින්දි බැලුවා.. පස්සෙ එපා වෙලා ගියා..:no:

    VFX එහෙම නම් හොදට තිබ්බා.. ජුරාසික් වර්ල්ඩ් කරපු උන් ලු ඒකෙ VFX කලේ..:dull:

    හින්දි ෆිල්ම් වලින් පට්ටම කියල බැලුවෙ ෆිල්ම් තුන හතරයි.. ස්ලම්ඩෝග් මිලියනර්, ත්‍රීඉඩියට්, ඉන්ග්ලිශ් වින්ග්ලිශ්, පීකේ..:love:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    අනේ මන්දා මෙහෙමත් දූපත් වාසීන් ටිකක් ඔය ඉන්දියාවේ , ගූ ගොඩවල් බල බල ඉඳපල්ලා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    අනේ මන්දා මෙහෙමත් දූපත් වාසීන් ටිකක් ඔය ඉන්දියාවේ , ගූ ගොඩවල් බල බල ඉඳපල්ලා
    හොඳ දේට හොඳයි කියන්න පුරුදුවෙයන් බන් නැත්නම් අපි හැමදාමත් දුපත් වාසීන්ම තමයි
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔහොම ඒවා හිට් වෙන එක හොඳයි බන්, තමිල්නාඩු වල එහෙම රජිනිකාන්ත් පොර වගේ මෝඩ ෆිල්ම් හද හද හිටිය ඒ ඔක්කොම රෙකෝඩ් කුඩු මේකෙන්. :D ස්ටාර් පවර් එකට වඩා ෆිල්ම් එකේ කොලිටිය වැදගත් කියල පෙන්නපු එක හොඳයි ඉස්සරහට හොඳ ඒවා හැදෙන්න.
    රජිනි කාන්ත්ගෙ ෆිල්ම් බලන්නෙ ඉතිං තරු ගුණෙට නෙ. පොර ඇවිල්ලා ඇඟිල්ලක් කරකවලා ගාම්භීර සොරුපයෙන් දෙමළ වචන දෙකක් කිව්වත් හිට් වෙනවා.
    හැබැයි පොරගෙත් තියෙනව 2.0 කියලා ෆිල්ම් එකක් .බලමු අර රොබොට් සීන් එක. දෙමළ ෆිල්ම් වල කතාවල් තියෙනවා ගොඩක එත් ෆයිට් සීන්ස් නම් ගොන් පාර්ට් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා මෙහෙමත් දූපත් වාසීන් ටිකක් ඔය ඉන්දියාවේ , ගූ ගොඩවල් බල බල ඉඳපල්ලා
    ඉන්දියාවේ ඒවා බලනවා නං දුපත් වැසියෙක් වෙන්න බෑ නෙ ටුපකෝ