ලැප් එකක් ගන්න ඕනේ
මචංලා මට හෙට අලුතෙන් ලැප් එකක් ගන්න ඕනේ. මගේ වැඩට නෙමෙයි. මේ ඉස්කෝලේ යන පොඩි එකෙක්ට.
මෙන්න මේ වගේ configuration එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
රුපියල් 60,000 අඩුවෙන් තමා බජට් එක
Dell/ Lenovo/ HP Brand
Intel I3 (At least newer than 3rd gen)
500GB HDD (or 1TB)
Ram 4GB (or 8GB)
VGA Onboard (or Separate Nvidia or ATI)
Wi-Fi
Bluetooth
මේක ගන්න හොඳ තැනක් කියනවද දන්න කෙනෙක්.
Singer එකෙත් තියෙනවා. ගත්තු අය පොඩ්ඩක් කියනවාද.
බම්ප් එකක්වත් දාගෙන යන්න.