ඔය පරණම ෆිල්ම් නං බලලා නෑ මචං හැබැයි ගාමණී,මචං,අලිමංකඩ කියන්නෙ මෑතකාලෙ (2000න් පස්සෙ)බලපු සුපිරිම ලංකාවේ ෆිල්ම්කලාතුරකින් ඔහොම එකක් ඇරුනම අනිත් ඔක්කොම අර මම කලින් කිව්ව ටයිප් තමා බං
ඒක හරි.. ගොන් ජෝක්, හොටු පෙරන් අඩන ලව් ස්ටෝරි තමා වැඩියක් තියෙන්නෙ.. ඒත් මේවා සුපිරි චිත්‍රපටි.. ඒක නිසා ලංකාවෙ හොද නිර්මාණ බිහි උනේ නෑ කියන්න බෑ මචං..
අපේ ලංකාවෙ බහුතරයක් දෙනා සිංහල සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ ගොන් ජෝක් සහ හොටු පෙරන් අඩන ලව් ස්ටෝරි විතරයි.. එතනින් එහාට ගිහින් චිත්‍රපටියක් කලොත් ඒක හිට් වෙන්නෙ නෑ..
අපේ ලංකාවෙ බහුතරයක් දෙනා සිංහල සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ ගොන් ජෝක් සහ හොටු පෙරන් අඩන ලව් ස්ටෝරි විතරයි.. එතනින් එහාට ගිහින් චිත්‍රපටියක් කලොත් ඒක හිට් වෙන්නෙ නෑ..