Baahubali බැළුවාද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පරණම ෆිල්ම් නං බලලා නෑ මචං හැබැයි ගාමණී,මචං,අලිමංකඩ කියන්නෙ මෑතකාලෙ (2000න් පස්සෙ)බලපු සුපිරිම ලංකාවේ ෆිල්ම් :love::love: කලාතුරකින් ඔහොම එකක් ඇරුනම අනිත් ඔක්කොම අර මම කලින් කිව්ව ටයිප් තමා බං

    ඒක හරි.. ගොන් ජෝක්, හොටු පෙරන් අඩන ලව් ස්ටෝරි තමා වැඩියක් තියෙන්නෙ.. ඒත් මේවා සුපිරි චිත්‍රපටි.. ඒක නිසා ලංකාවෙ හොද නිර්මාණ බිහි උනේ නෑ කියන්න බෑ මචං..

    අපේ ලංකාවෙ බහුතරයක් දෙනා සිංහල සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ ගොන් ජෝක් සහ හොටු පෙරන් අඩන ලව් ස්ටෝරි විතරයි.. එතනින් එහාට ගිහින් චිත්‍රපටියක් කලොත් ඒක හිට් වෙන්නෙ නෑ..:no:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,745
    1,352
    113
    Sri Lanka
    transformers aluth film eka nam hondayi. habayi thama honda copy na. hall eken balanna puluwan nam. kammali nathuwa balanna puluwan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Machang aththa scene ekak neda ban. Mama dakka aththa ewunge video tiyenawa youtube eke:lol:

    ඔව් ඇත්ත සීන් එකක්.. ඕක අධ්‍යක්ෂණය කලේ නම් ඉතාලි පොරක් උබෙර්තෝ පසොලෝනි කියලා.. තිර රචනය කලෙත් පොරයි තව ලංකාවෙ කෙනෙකුයි.. නිෂ්පාදනයත් ප්‍රසන්න විතානගේ එක්ක ඉතාලියෙ පොරවල් වගයක් තමා කලේ.. බලපු සුපිරිම ෆිල්ම් එකක්..:love:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Machang aththa scene ekak neda ban. Mama dakka aththa ewunge video tiyenawa youtube eke:lol:

    ඔව් බන් මචන් එක ඇත්ත සීන් එකක්. මූවී එකේම ඒක දානවද කොහේද මට මතක හැටියට. මචන් එක වගේම තමයි මිල්ලේ සොයා, දෙකම පට්ට.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    VFX එහෙම නම් හොදට තිබ්බා.. ජුරාසික් වර්ල්ඩ් කරපු උන් ලු ඒකෙ VFX කලේ..:dull:

    thoto pissuda bn. Jurasic World wage films wala VFX karana company indian hukannalage ewa karanne na. ehema karana eka unta hena padui.

    mewata vfx kiyanna ba bn.:angry::angry::angry: Hollywood wala student la karanawa yako meeta wada hoda VFX.:lol::lol::lol:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    thoto pissuda bn. Jurasic World wage films wala VFX karana company indian hukannalage ewa karanne na. ehema karana eka unta hena padui.

    mewata vfx kiyanna ba bn.:angry::angry::angry: Hollywood wala student la karanawa yako meeta wada hoda VFX.:lol::lol::lol:

    ජුරාසික් වර්ල්ඩ් නම් දන්නෙ නැහැ. එත් මෙකට ෆී එෆ් එක්ස් කරෙ හොලිවුඩ් සෙට් එකක් කියලා දන්නවා. ඉන්දියන් උන්ට ඔච්චර වැඩ බැහැ බන් .
    පෙන්නෙ නැද්ද අර එන්තිරන් වගෙ එව්වයෙ කොච්චර ගොන්ද,
    තෙලුඟු එවුන් පාවිච්චි කරන කැමරාව නිසා තමා හොලිවූඩ් ෆිල්ම් වල තරම් වී එෆ් එක්ස් වල කොලිටි eka නොදැනෙන්නෙ.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    memories of murder 2003

    MV5BMTUxODM5NjMyMl5BMl5BanBnXkFtZTcwNzkwOTU4MQ@@._V1_.jpg

    https://www.rottentomatoes.com/m/memories_of_murder_2003/

    http://www.imdb.com/title/tt0353969/?ref_=ttmi_tt

    meka balahan kammali nathuva balana puluvan super
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    ජුරාසික් වර්ල්ඩ් නම් දන්නෙ නැහැ. එත් මෙකට ෆී එෆ් එක්ස් කරෙ හොලිවුඩ් සෙට් එකක් කියලා දන්නවා. ඉන්දියන් උන්ට ඔච්චර වැඩ බැහැ බන් .
    පෙන්නෙ නැද්ද අර එන්තිරන් වගෙ එව්වයෙ කොච්චර ගොන්ද,
    තෙලුඟු එවුන් පාවිච්චි කරන කැමරාව නිසා තමා හොලිවූඩ් ෆිල්ම් වල තරම් වී එෆ් එක්ස් වල කොලිටි eka නොදැනෙන්නෙ.
    dan ethakota uba kiyanne me VFX hodai kiyalada?:lol:
    :lol::lol: Hollywood feature film wala wada karapu ekek dennek meke wada karama eka Hollywood vfx company ekak wenawada bn. meke VFX kare Makuta eken. makuta eke VFX melo rahak na yako. India wala top level eke VFX karanne VFXWAALA eke. unge nam wada tikak supiri.
    mama kohomath Indian ewa balanne na.
    mama Bahubali balalath na. trailer eka dakka gaman film ekama epa una.
    habai BAJIRAO MASTANI nam baluwa.

    https://www.youtube.com/watch?v=N_2CUcpSeIo&t=212s

    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Meke samahara ewn innawa indian ewa hena charter kiyala mathayal hadagena hoda product ekakata wt hodai kiyanna kata arenne na. et western gu godak dakkat supiri kiyanawa. hoda deta hodai kiyana narakata narakai kiyanna kata arenne na. eka pattak badagena bageta rasavidinne. Fast and furious eke car udin yanakota athpudi gahanawa. indian ekaka ehema ekak giyot hina wenawa
     
    ubata me film eka hodaida?
    Indian hama ekama cha na. eth bahubali kiyanne melo rahak nathi film ekak.
    uba wadiya films balanne nathuwa athi. ehema kenekuta meka aul kiyala therenawa.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Meke samahara ewn innawa indian ewa hena charter kiyala mathayal hadagena hoda product ekakata wt hodai kiyanna kata arenne na. et western gu godak dakkat supiri kiyanawa. hoda deta hodai kiyana narakata narakai kiyanna kata arenne na. eka pattak badagena bageta rasavidinne. Fast and furious eke car udin yanakota athpudi gahanawa. indian ekaka ehema ekak giyot hina wenawa
    Math issara oya mathayema thama hitiye machan, indian jarawa penna be. but lagadi hoda indian films deka thunak balanna labuna, hindi witarak newei tamil , malayalam , telugu films. indiaweth aththatama hoda nirmana bihi wenawa, eka itin film eka balalama thama theeranaya karanna oni. hindi films nam balannema nathi tharan, hugak ewa masala wattoruwe films. eka nisa balanna appiriyai. :D
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Meke samahara ewn innawa indian ewa hena charter kiyala mathayal hadagena hoda product ekakata wt hodai kiyanna kata arenne na. et western gu godak dakkat supiri kiyanawa. hoda deta hodai kiyana narakata narakai kiyanna kata arenne na. eka pattak badagena bageta rasavidinne. Fast and furious eke car udin yanakota athpudi gahanawa. indian ekaka ehema ekak giyot hina wenawa

    Ow ban Vin Diesel udin yaddi api ath pudi gahanawa.
    U ehema udin yanne kellekta penna nemene, hethuwak athuwa. Aneka uge wate comedian kenek ,buruwek wage kiyanawana kiyawanawa iwarayak nathuwa, ehema scene nene.
    Uba dekala thiyenawada, Vin Diesel car eke udin gihin bapu gaman, Kelkek awith sinduwak kiya kiya natanawa ?

    Moda huththo, owata thama apita hina yanne. Lankawe filmuth ekai. Mama lankawe film ekakata dekke Machan eka vitharai. Thopila inna ekath hodai. Film directorslata koti ganan hoyaganna, moda athal script walata.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wadak na mcn. meke inne indian guu godawal balana ewun vitharai.
    මෙතන කවුරුත් කිවේ නෑ බාහුබලි කියන්නේ ලෝකේ එදා මෙදාතුර හදපු හොඳම ෆිල්ම් එකක් කියල. වෙනද දකින හින්දි දෙමල ඒවට වඩා වෙනසක් තියෙන හින්ද ඒක අගය කරා විතරයි. ඊට වඩා හොඳ ෆිල්ම් තියෙන බව අපිත් දන්නව. :yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    ubata me film eka hodaida?
    Indian hama ekama cha na. eth bahubali kiyanne melo rahak nathi film ekak.
    uba wadiya films balanne nathuwa athi. ehema kenekuta meka aul kiyala therenawa.

    Mn baluwe na bn. mat asa na oya raja kale gon seen walata. Dakka gaman epa una. et PK , 3 idiots , dangal, koi milgaya, Krish , wage hoda film tiyenawa.
    mn maha godak film balanne na. e wagema mn godakma consider karanne story eka , technology athin nm itin india supiri na kohomat