වෙලාවක් නෑ, සල්ලිත් නෑඋඹ එකෙක් අරන් කරහන්කෝ.ආතල් එකටත් එක්ක

වෙලාවක් නෑ, සල්ලිත් නෑඋඹ එකෙක් අරන් කරහන්කෝ.ආතල් එකටත් එක්ක

රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ
නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා

උබල හිතන්නේ ෆෝන් එකක් අප්ඩේට්(පැච් සහ හාඩ්වෙයාර්) කරන එක හොදයිද?
උබල හිතන්නේ ෆෝන් එකක් අප්ඩේට්(පැච් සහ හාඩ්වෙයාර්) කරන එක හොදයිද?

නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා
company එකෙන් එන ඒවා දාපන්උබල හිතන්නේ ෆෝන් එකක් අප්ඩේට්(පැච් සහ හාඩ්වෙයාර්) කරන එක හොදයිද?
මතක් කර කර ඉන්නේ නැතුව අපි එක්කත් බෙදාගනින්කෝ
සඳක් බැස ගියා අවරගිරේ - ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි - මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ - පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා - මතකයි මගේ බාලේ
විවේකයක් ලද විටදි අපි - දුවපැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ - නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩට අපි - පෙරමුණ ගෙන යනවා
තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ - කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණාසේ - මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට - අද මට දැනෙනු වගේ
තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
එහෙනං සුනිල් ආරියරත්නට කෝල් එකක් දාල අහපන්කෝ

රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ
ඒ වෙලාවට තමා හොර පූසා වගේ එලකිරියට එන්නේ
නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා

ඔහොම බැලුවනම් ඉතින් දැන් මේකෙ ඉන්න අය සේරම වගේ මැරිල 

හා, මළ බත මන් ගානේ. තව වලත් නොමිලේ කපලා දෙනවා.බීම,බිස්කට් මගේ ගානේ
හා, මළ බත මන් ගානේ. තව වලත් නොමිලේ කපලා දෙනවා.

ෂුවර් එකට හාමිනේගෙන් බැනුම් අහලඒ වෙලාවට තමා හොර පූසා වගේ එලකිරියට එන්නේ

නන්දා සනීපෙන්ද කියල මම දන්නේ කොහොමද මිනිහෝ
තෝ හිතුවද මම නන්දා මාලනීගේ හොර මිනිහා කියල..
oyage wife gena ahuweමගේ හොඳට තිබුන ෆෝන් එක චාර්ජ් වෙන්නෙ නැතුව ගියේ අප්ඩේට් කරන්න ගිහින් තමාදැන් ඔන් එකේ තියෙද්දී චාර්ජ් වෙන්නෙ නෑ

සමහර අලුත් රොම් ආපු ගමන් ලෙඩ දෙන වෙලාවල් තියෙනව. ඒක නිසා හැමවිට ම හොඳ වෙන්නෙ නෑ. ඒත් ඉතින් සිකියුරිටි, ෆීචර්ස් අතින් අලුත් ෆොන්වලට හොඳයි. සමහර පරණ ඒවටනම් හොඳ වෙන්නෙ නෑ
ඇයි ඕකෙ තියෙන්නෙ නෝගට් නෙමේද![]()
company එකෙන් එන ඒවා දාපන්
අද පත්තරේ පොඩි පාරවල් වගයක් tender තිබ්බා මිනිහෝ..
ගස් බල්ලා ඕකා මාත් එක්ක තරහයි බං..
එක දවසක් මට මල පැනලා "අනේ නිකං පලයං පො*න නාකියා" කියල මම ඌට බැනලා..
සිරාවටම මිනිහෝ... සත්තයි..
ඌ දැන් මාත් එක්ක මල..
උඹ සුනිල් ආරියරත්න අඳුරන්නේ කොහොමද. ඒ මනුස්සය සාන්තුවරයා වගේ පාඩුවේ, නන්දා මාලිනි එක්ක සින්දුවක් කරගෙන ඉන්න මිනිහ නෙ.