~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම වැටෙන එකක් නෑ බන් ඕව හයියයි. දරන්න බැරි නං ගහ එච්චර උසට යන්නේ නෑ නෙ.

    උබ දැකල නෑ ගස් කඩාගන්න හැටි

    එහෙනං බොල පාරටත් ගස් කඩන් වැටිල මිනිස්සු මැරෙන්නෙ ගෙවල් කැඩෙන්නෙ :lol:

    :rolleyes::rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හාපෝ උඹලගේ කටවහට හෙටම කාගෙහරි ඔලුවකට කඩාපාත් වෙයිද දන්නේ නෑ :baffled:

    ඔව් ඈ... අපේ කටවල් හොද නෑ. :baffled:
    කෝකටත් කරපු පව් වලට පිනක් කරගනින් හෙටම.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ හංකඩ මූසල කාලකණ්ණි අවලං මුස්පේන්තු තුප්පහි හැත්ත චැට් කරනවා වගේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෑ මිනිහෝ උඹ ගහක් කපනවා දැකලා නැද්ද.ගස් කපන්නේ පහල ඉඳන් උඩට.
    අන්න හරි උඹලගේ පැත්තේ එකෙක් නේද අත්ත උඩ ඉඳගෙන ඒක මුලින් කපල ඉතිහාසගත උනේ. :P