ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    MotherofGod.gif~c200

    24wawyu.jpg

    MotherofGod.gif~c200

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Indian bikes get better day by day

    img_chassi_suspension.png

    :love: 1 million වලට හොද deal එකක් වගේ හැබැයි :love:
     
    Lahiru_CR

    Member
    Feb 8, 2017
    13
    1
    0
    මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා..

    Clutch plates චෙක් කරගන්න මචං. ඒවල අවුලක්ද දන්නේ නෑ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    reputation_pos.gif
    ElaKiri Bajaj Pulsar... 07-01-2017 10:23 PM නිකමට වගේ~~ සුදු අයියා~~

    :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා..
    බම්ප් මචෝ. පොඩි flood වීමක් වෙනවද දන්නෑ නවත්තල තියෙද්දි. ගොඩ කාලෙකින් සුද්ද කරේ නෑ කිව්ව හින්ද කාබ් එකත් සුද්ද කරල දාන්න.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බම්ප් මචෝ. පොඩි flood වීමක් වෙනවද දන්නෑ නවත්තල තියෙද්දි. ගොඩ කාලෙකින් සුද්ද කරේ නෑ කිව්ව හින්ද කාබ් එකත් සුද්ද කරල දාන්න.

    Hmm flood weemak wage thamai. Carb eka hodata sudda karala petrol filter ekak dala danna. Air filter eka polkudu wage giya nam eka duwapu kale hithaganna puluwan :baffled: udeta plug eka galawala kick karala balapan petrol gahanawadakiyala eliyata. Raeta petrol wahala thiyala balapan udeta start karranna lesidakiyala
     
    Ela bro
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදු මල්ලී පොඩ්ඩක් මෙහෙට ආවනන් :yes: ignition timing light එකක් හදාගන්නට කියල :oo: මට එකක් හදාගන්න ඕන :love: බඩුවලට ගොඩක් වියදමක් යන වැඩක්ද ? අදාල spark plug wire එකේ pulse එකට strobe light එකක් පත්තු වෙන්න තමා ඕන. නෙට් එකේ කොරපු ඒවනම් දැක්ක. ලොකු ගානයක් යනවනම් ඕන්නෑ මන් නිකන් ආසවට කරල බලන්න ඒකයි.

    oh30oi.jpg

    මටම ඕව පාස්සගන්න පුලුවන් වෙයිද දන්නෑ හැබැයි

    latest

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න මේ වගේ අටවගන්න තිබ්බනම් හරි හැබැයි

    latest
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලී පොඩ්ඩක් මෙහෙට ආවනන් :yes: ignition timing light එකක් හදාගන්නට කියල :oo: මට එකක් හදාගන්න ඕන :love: බඩුවලට ගොඩක් වියදමක් යන වැඩක්ද ? අදාල spark plug wire එකේ pulse එකට strobe light එකක් පත්තු වෙන්න තමා ඕන. නෙට් එකේ කොරපු ඒවනම් දැක්ක. ලොකු ගානයක් යනවනම් ඕන්නෑ මන් නිකන් ආසවට කරල බලන්න ඒකයි.

    oh30oi.jpg

    මටම ඕව පාස්සගන්න පුලුවන් වෙයිද දන්නෑ හැබැයි

    latest

    හදාගන්න පුලුවන් වෙයි බන් ලොකු කේස් එකක් වෙන එකක් නෑ. මං ඕකෙ මුල කෑල්ල වගේ එකක් ඉස්සර අටෝල දුන්න චමිතගෙ RMP මීටරේට. උඹටම හදාගන්න පුලුවන් වෙයි.:yes: