මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා..
බම්ප් මචෝ. පොඩි flood වීමක් වෙනවද දන්නෑ නවත්තල තියෙද්දි. ගොඩ කාලෙකින් සුද්ද කරේ නෑ කිව්ව හින්ද කාබ් එකත් සුද්ද කරල දාන්න.මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා..
බම්ප් මචෝ. පොඩි flood වීමක් වෙනවද දන්නෑ නවත්තල තියෙද්දි. ගොඩ කාලෙකින් සුද්ද කරේ නෑ කිව්ව හින්ද කාබ් එකත් සුද්ද කරල දාන්න.
udeta plug eka galawala kick karala balapan petrol gahanawadakiyala eliyata. Raeta petrol wahala thiyala balapan udeta start karranna lesidakiyalaHmm flood weemak wage thamai. Carb eka hodata sudda karala petrol filter ekak dala danna. Air filter eka polkudu wage giya nam eka duwapu kale hithaganna puluwanudeta plug eka galawala kick karala balapan petrol gahanawadakiyala eliyata. Raeta petrol wahala thiyala balapan udeta start karranna lesidakiyala
ignition timing light එකක් හදාගන්නට කියල
මට එකක් හදාගන්න ඕන
බඩුවලට ගොඩක් වියදමක් යන වැඩක්ද ? අදාල spark plug wire එකේ pulse එකට strobe light එකක් පත්තු වෙන්න තමා ඕන. නෙට් එකේ කොරපු ඒවනම් දැක්ක. ලොකු ගානයක් යනවනම් ඕන්නෑ මන් නිකන් ආසවට කරල බලන්න ඒකයි.
Balancer wheel එකෙන් නේද බයික් එකේ සවුන්ඩ් එක වෙනස් කරන්නේ?
අර සමහර පල්සර් වල විසිල් සද්දයක් ඇහෙනේ
හරිදු මල්ලී පොඩ්ඩක් මෙහෙට ආවනන්ignition timing light එකක් හදාගන්නට කියල
මට එකක් හදාගන්න ඕන
බඩුවලට ගොඩක් වියදමක් යන වැඩක්ද ? අදාල spark plug wire එකේ pulse එකට strobe light එකක් පත්තු වෙන්න තමා ඕන. නෙට් එකේ කොරපු ඒවනම් දැක්ක. ලොකු ගානයක් යනවනම් ඕන්නෑ මන් නිකන් ආසවට කරල බලන්න ඒකයි.
![]()
මටම ඕව පාස්සගන්න පුලුවන් වෙයිද දන්නෑ හැබැයි
![]()
