How to create HIGH rep+ fake accounts easily in EK

Dec 30, 2013
1,235
166
0
අද මම උබලට කියල දෙන්න යන්නේ පොඩි ස්ට්‍රැටජි එකක් කිරියේ රෙප් වැඩි ෆේක් එකවුන්ට්ස් සාදා ගන්නා ආකාරයියි.

මොකදට ඕව?
ඇයි යකෝ රෙප් කපන්න.

රෙප් ගන්න සෑහෙන්න පොස්ට් දාගෙන,පුක දීගෙන නැහෙන්න ඕනනේ?
නෑ නෑ එහෙම ඕන නෑ මේක පුල් ඔටෝමේටඩ් :rofl:

කොහොමද කරන්නේ?

උබලට තියෙන්නේ බොට් එකක් රන් කරන්න විතරයි

බලපන් මේ එකවුන්ට් එක.

a4ZOnW1nR9GegESE3F3KGg.png


මූ දාල තියෙන්නේ, bump, up..... විතරයි :rofl:

t28P3o99QK_yGNmSjHqE9w.png


ඒත් හැම ත්‍රෙඩ් එකකම මෙහෙම දැම්මම ත්‍රෙඩ් එක දාපු එකා ඌට රෙප් දෙනව :rofl::P

ඉදල හිටල ඇවිල්ල රියල් කමෙන්ට් එකකුත් දාල යනව.

ඔන්න ඔහොමයි වැඩ. :P

ස්මාට් හාදයෙක්. :P

තව මේක ගොඩක් නැචුරල් කරන්න රැන්ඩම් වෙලාවල් වලට පෝස්ට් දාන්න හදල තියනේනේ. :D

මම නෙමේ මේක කරන්නේ වෙන එකෙක්. :angry::angry:
 
Last edited:
  • Like
Reactions: testnew3
Dec 30, 2013
1,235
166
0
ඉතින් ඔය බෝට් එකේ නම මොකක් ද

ඕක ඔය මොකකින් හරි ලියාගන්න ඇති. ගොඩක් වෙලාවට php වලින් ලියල ක්‍රෝන් ජොබ් එකක් රන් කරනව ඇති රැන්ඩම්ලි. :P
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඕක ඔය මොකකින් හරි ලියාගන්න ඇති. ගොඩක් වෙලාවට php වලින් ලියල ක්‍රෝන් ජොබ් එකක් රන් කරනව ඇති රැන්ඩම්ලි. :P

    vBulletin වලට හරියන එකක් කොහෙන් හරි හොයා ගන්න ඇති ඉස්සර Vanila forums වලට බෝට් එකක් තිබ්බා. Spam කරන්න පුලුවන් නොසහෙන්න, මම හොයලා බලන්නම් ඔහොම එකක් හදන්න. හරි හොයාගන්න හරි හොයාගත්තොත් අනිවාර්යෙන් තිඩ් එකක් දානවා.
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    :no::no::no:ubata varadila machan gt gen ahapan mama rep- kapala thiyanavada kiyala,
    yako meke eunta help ekak vidihata bump ekak dala thiyenne, e dala thiyenneth moketada kiyala balapan :frown::angry::angry::growl:
    mama kage hari rep kapala thiyanavanam ban karanna kiyapan:angry::angry:
    mata puluvan vidihata help karala thiyenne
    mama danna php magulak na yako
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:ubata varadila machan gt gen ahapan mama rep- kapala thiyanavada kiyala,
    yako meke eunta help ekak vidihata bump ekak dala thiyenne, e dala thiyenneth moketada kiyala balapan :frown::angry::angry::growl:
    mama kage hari rep kapala thiyanavanam ban karanna kiyapan:angry::angry:
    mata puluvan vidihata help karala thiyenne
    mama danna php magulak na yako
    ඔන්න බලපන් මේ පෝස්ට් එකත් හදිස්සියෙ මේක මාට්ටු උනාම දාන්න කියල සෙට් කරලා තිබුන එකක් :yes: බොට් කෙනෙක්ම තමා :D
     
    • Like
    Reactions: Profile_01

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    ඔන්න බලපන් මේ පෝස්ට් එකත් හදිස්සියෙ මේක මාට්ටු උනාම දාන්න කියල සෙට් කරලා තිබුන එකක් :yes: බොට් කෙනෙක්ම තමා :D
    :(:(:(:(:(:no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    randomly රෙප් දෙන්නත් ඕනෙ නැත්තං කපන්න ඕනෙ වෙලාවට රෙප් වටේ බෙදල මදි කියල කපන්න බැරි වෙනව :yes:
     
    • Like
    Reactions: Profile_01

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    randomly රෙප් දෙන්නත් ඕනෙ නැත්තං කපන්න ඕනෙ වෙලාවට රෙප් වටේ බෙදල මදි කියල කපන්න බැරි වෙනව :yes:
    hari machan eka thamai mama kalin qwe rep- kapala thiyanawanam
    ban karapan aulak na,:no::no:


    ko thread eka dapu eka mekata unser 1k dipan:angry::angry::angry::angry:
    ban karapan kagehari rep kapala thiyanayanam ,
    rep ekathu karala mata kandada hu.........:angry::angry:
     
    • Like
    Reactions: LazyLizard